නිල්පනාගොඩ ව්‍යාපාරිකයකුගේ ගෙදරට අද අලුයම කඩා වැදුණු පිරිසක් රුපිල් 26 ලක්ෂයක් හා රන් බඩු පැහැරගෙන ගෝ ඇතැයි පොලිසිය කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
26 ලක්ෂයක් කොල්ල කාලා
හේමා Friday, 01 August 2014 01:28 AM
දැන් මේ රටේ අනුන්ගේ දේවල් කිසිම බයක් සැකක් නැතිව කඩා වඩා ගන්න සංස්කෘතියක් ඇතිවෙලා තිබෙනවා. ඒ මදිවාට ගෙවල් වලට කඩා පැනලා තරුණියන් පොඩි දරුවන් උස්සාගෙන යනවා. මහමග දෙනෝ දාහක් ඉදිරියේ මහා දවාලේ මිනිස්සුන්ව මරා දානවා. මෙහෙම ගියොත් ඔය කියන අධිවේගී සංවර්ධනය භුක්ති විඳින්න මේ රටේ ඉතිරි වෙන්නේ දේශපාලකයොයි අපරාධකාරයෝයි විතරයි.(අ)
ජයන්ත Friday, 01 August 2014 03:16 AM
මිනිස්සු මෙහෙම කිසිම වගක් නැතිව , මංකොල්ල කන්නේ නීතියෙන් සහ දඬුවමක් දුන්නත් ඒකෙන් ගැලවෙන්න මාර්ග තිබෙන නිසා. අල්ලා ගත්තත් උසාවියේදී කියාවි පෙම්වතිය ගැබ් අරන් අනේ එක නිසා මට අනුකම්පා කරන්න කියලා. (නදී)
දනුක Friday, 01 August 2014 03:25 AM
පුදුම තත්වයක් නේ. දුක් මහන්සියෙන් හම්බ කරපු දෙයක් ගෙදර තියාගන්න බැහැ මංකොල්ල කනවා. දුක් විඳලා හදපු දරුවන්ව ගෙදර තියා ගන්න බැහැ. බලෙන් උස්සගෙන යනවා. (නදී)
තිලක්-ඩුබායි Friday, 01 August 2014 04:00 AM
හොරුනම් අල්ල ගනීවි.ඒත් "රුපිල් 26 ලක්ෂයක් හා රන් බඩු" වලටනම් දෙවියන්ගේම පිහිටයි. (නදී)
රණතුංග Friday, 01 August 2014 06:55 AM
තියෙන සබ්බ සකලමනාවම බැංකුවේ තියෙනවා ඇරෙන්න, සත පහක් ගෙදර තියා ගන්න හොද කාලයක් නෙවෙයි මේක.(නදී)