IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


26 වසරකට පසු යාපනයේ ධීවර වරායන් දෙකක් නිදහස්

වසර විසි හයක් පුරා අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් පැවති යාපනය අර්ධ ද්වීපයේ මයිලිට්ටි හා ඌරණි ධීවර වරායන් එහි මුල් පදිංචි කරුවන්ට යළි බාර කැරිණි.

එම උත්සවය සඳහා එක්වූ යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේ රජය මගින් ජනවාරි 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කාලය ජාතික සංහිඳියා සතිය වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබීම අර්ථවත් කරමින් මේ ධීවර වරායන් ජනතා අයිතියට පත් කළ බවයි. මෙම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයෙන් නිදහස් කොට සාමාන්‍ය ජනතාවට මසුන් මැරීමේ කටයුතු සදහාත්, යළි පදිංචිවීම පිණිසත් ලබාදෙන බවට වූ නිල නිවේදනය යාපනය පළාත බාර ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක විසින් ජනතාවට ඉදිරිපත් කළේය.

01 04 06 10



අදහස් (0)

26 වසරකට පසු යාපනයේ ධීවර වරායන් දෙකක් නිදහස්

සෙනෙවි Sunday, 15 January 2017 01:33 PM

ඔව් දීල බලන්න ඕන .ආයුධ, මත්ද්‍රව්‍ය ගෙනැත් අහු වුනොත් එතනදීම වෙඩි තබා ඉවරයක් කර දැමිය යුතුයි (බ)

:       0       0

රෝයි මයිකල් Sunday, 15 January 2017 08:46 PM

සෙනෙවිලා වගේ අයගේ උඩගෙඩිදීම් වලින් තමයි හමුදාවේ කොල්ලෝ දහස් ගානක් පොළොවට පස්වුණේ. (නි)

:       0       0

වසන්ත Sunday, 15 January 2017 10:34 PM

සෙනෙවි, එහෙම නීතියක් ලංකාවේ නැති එකනේ ප්‍රශ්නය (නි)

:       0       0

ලංකා පෙරේරා Sunday, 15 January 2017 06:49 AM

මේවායෙන් මේගොල්ල ඉන්දියාවෙන් ආයුධ, මත්ද්‍රව්‍ය වගේ දේවල් ගෙනෙන නිසා තමයි අධි ආරක්‍ෂිත කලාප විදිහට තිබිය යුත්තේ...කෝ මේ අයට මේවා තේරෙන්නේ නැහැ නේ..(බ)

:       0       0

රෝහිත Sunday, 15 January 2017 08:13 AM

ඉන්දියාවෙන් ආයුධ, මත්ද්‍රව්‍ය වගේ දේවල් ගේනවා කියල මේ ධීවර වරායන් සසර වසනකම් වහගෙන ඉන්නද කියන්නේ? එ්කට ඉන්නව නේවි එක. නේවි එක දාල ඒවා නවතන එක තමයි රජයක කාර්ය භාරය. මොකද මේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ ජිවනෝපාය කරගන්න දෙන එක නේද රජයක වගකීම. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 15 January 2017 09:34 AM

උතුරේ දෙමළ ජනතාව රටේ හමුදාවට තුති පුදන්නා ඕනෑ ඔවුන්ගේ ජීවිත නිදහසේ ගෙවීමට රට නිදහස් කරදීම ගැන. (නි)

:       0       0

අජිත් Sunday, 15 January 2017 09:41 AM

ලංකා පෙරේරාගේ දැනුමේ තරම! (නි)

:       0       0

මොහාන් Sunday, 15 January 2017 09:51 AM

රෝහිත ඔබ හරියට හරි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 42 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 192 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 987 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1654 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1881 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 257 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site