IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘27 වැනි දා විහිළු එපා‘

මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා නුවරදී  ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා ගැන ලබන 27 වැනි දා ශ්‍රී ලංකාව පුරා විරෝධය පෑමට යෑම 21 වැනි සියවසේ ලොකුම විහිළුව බව ඉනාමළුවේ සුමංගල රන්ගිරි  දඹුලු මහා නාහිමියෝ කියති. මෙවැනි විහිළුවලින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් තවත් ඈත්විය හැකි බවත් කළ යුත්තේ බුද්ධිමත් ලෙස වෘත්තීය මට්ටමින් ඒ සිද්ධියට මුහුණ දීම බව ද මහා නාහිමියෝ පවසති.



අදහස් (0)

‘27 වැනි දා විහිළු එපා‘

පීඑම්සී බණ්ඩාර Friday, 24 February 2012 04:49 PM

මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමේ..

:       0       0

සසර Friday, 24 February 2012 04:51 PM

හිරයට හරි

:       0       0

වසන්ත Friday, 24 February 2012 05:29 PM

සියයට සියයක් ඇත්ත..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2145 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 13 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 44 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 387 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 261 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


මහනුවර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 396 0

අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14646 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 47 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 220 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 120 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site