IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


4600කට දකුණු කොරියා රැකියා

මේ වසරේ පැවැති දකුණු කොරියා භාෂා පරීක්‍ෂණය සමත් වූ ශ්‍රී ලාංකිකයන් 4619 දෙනකුට එරට රැකියා අවස්ථා හිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. ඉකුත් වසරේ කොරියා රැකියා අවස්ථා හිමිවූයේ 4103 දෙනකුට පමණි.



අදහස් (0)

4600කට දකුණු කොරියා රැකියා

බන්දුල Tuesday, 04 December 2012 12:21 AM

මේ අයව යවන්නේ මොන වගේ රැකියා වලටද ? ගිහින් මාසයකින් ආපහු එන අයත් ඉන්නවනේ .(ස)

:       0       0

දිමුතු Tuesday, 04 December 2012 06:01 AM

නියමයි.... මම දැක්කා ලියන්න ඇවිත් හිටපු සෙනග (දී)

:       0       0

සජී Monday, 03 December 2012 04:29 PM

කාට කාට හරි හොදක් වෙනවනම් එච්චරයි (දී)

:       0       0

දයා Monday, 03 December 2012 04:44 PM

ගියාට කමක් නැහැ. රටේ නම රකින්න (දී)

:       0       0

සිල්වා Monday, 03 December 2012 04:50 PM

අම්මෝ විභාගෙට හිටිය සෙනග. 10000 විතර ඉන්න ඇති (දී)

:       0       0

රංගනාත් Tuesday, 04 December 2012 07:51 AM

කෝ ගිය අවුරුද්දේ අයට අවස්ථාව.. අපි තවම ගෙදර (ස)

:       0       0

වසන්ත Monday, 03 December 2012 05:00 PM

4000.5000 රට යවනකොට ලංකාවේ කව්රුවත් නැ නේද ..........(දී)

:       0       0

දිමුතු Tuesday, 04 December 2012 09:22 AM

ඔබලාට ශ්‍රීලාංකික අපෙන් සුභපැතුම් (දී)

:       0       0

ශාන් Monday, 03 December 2012 07:56 PM

එන්න එන්න... ඔබ හැමෝම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා...ඒත් ඉතින් කොරියාවේ ආපු අපිව මතක තියෙන්නෙ කීයෙන් කීදෙනාටද ? දන්නවද කොරියාවේ දැනට ශ්‍රී ලාංකිකයන් 30.000 පමණ සේවය කරන අතර අවම වැටුප ලක්ෂ එකක් හෝ එක හමාරක් වෙනවා...පුදුම වෙන්න එපා... මොකද මෙච්චර ගානක් හොයා ගන්නෙ පට්ට යන්න වැඩ කරල...කොහොම උනත් උපරිම ‍ට්‍රයි කරල ලක්ෂයක් විතර ලංකාවට දාගන්නවා... හිතන්න පොඩ්ඩක් අවම වශයෙන් ලක්ෂේ ගානේ 20.000ක් මාසෙකට දැම්මොත් ලංකාවට එන විදේශීය විනිමය කොපමණද ? කෝටි 200ක් විතර...හම්ම්... කොහොමද...? අපි දුක් විදින තරම රට ඉන්න අපි විතරයි දන්නෙ.... ඒකට කමක් නැහැ අපි වෙනුවෙන් එක දෙයක් හරි චාන්ස් එකක් දෙනවනම්... ‍අපේ රටට වැදගත් ආදායමක් ගතහැකි වටිනා කියන මැෂින් වර්ග ඇති අතර ඒවා වැට් බද්දෙන් තොරව ලබා දෙන්නේනම් අපටත් ශ්‍රී ලංකිකයන්ටත් ඉතාමත් වැදගත්... මොකද කොරියානුවන් ගොඩ ඇවිල්ල තියෙන්නෙ කර්මාන්ත පටන්ගෙනම කියල මට හි‍තෙන්නෙ... (ස)

:       0       0

හිල්ම් Monday, 03 December 2012 08:25 PM

රැකියා නැති ප්‍රශ්නයට විසදුමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 251 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 637 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 664 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site