(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි බව කියන යුද හමුදා සෙබළෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා යාපනය වාසවිලාන් හමුදා කඳවුරේ රාජකාරි කරන මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකාර සෙබළා හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටියදී ව්‍යාජ මුදල් නෝට්ටුව සමග පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
මහව මූලස්ථාන පොලීසිය සැකකාර සෙබළා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 04
766
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
5000 හොර නෝට්ටුව සමග හමුදා සෙබළා මාට්ටු