IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


60 ත් පැනලා 18 ලක්ෂයකුත් එළියට පනී

රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා රන් බිස්කට්  තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණී  හැට  හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  අද සවස  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

 සැකකාරිය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඉවතට ගත් රන් බිස්කට් තුනෙහි බර ග්‍රෑම් 375 කි. 

ඇය  අද  සවස ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 135 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන  ඇත.

මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන  සරෝජ් චන්ද්‍රසේන, අචල චන්ද්‍රසේකර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, වී කුලසේකර, නිරෝෂා විජේතුංග, රොහාන් ප්‍රනාන්දු, ලසන්ත පෙරේරා, කේ.එච්.ජී.ජී චාමර යන නිලධාරීහු සිදුකරති. 

 



අදහස් (0)

60 ත් පැනලා 18 ලක්ෂයකුත් එළියට පනී

හේවාවිතරණ Monday, 03 March 2014 01:01 AM

අහන්නත් පුදුමයි.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Monday, 03 March 2014 01:02 AM

මගේ අත්තම්මා කලින් කිව කතාවක් මතක් වුනා..''හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැතුළු''(නදී)

:       0       0

සමන්ත Monday, 03 March 2014 06:25 AM

ඔය විදියට වැල්ල පට්ට ගෙනියන්නත් බැරි නැහැ ටිකක් ඇහ ගහගෙන හිටියොත් හොඳයි.(නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 03 March 2014 08:55 AM

මේ මාර්ගය මොනතරම් වටිනවද කියල දැන් තේරෙනවා නේද.(නදී)

:       0       0

ධම්ම Monday, 03 March 2014 09:42 AM

මෙතුමියට මීට වඩා පරිමාවක් ගෙනියන්න හැකියාව තියෙන්න ඕන වයසේ හැටියට. තව හොඳට පරීක්ෂා කර බලන්න.(නදී)

:       0       0

රෙජි Monday, 03 March 2014 09:55 AM

හොරා දන්නවා හොර බඩු ගෙනියන්නේ කොහොමද කියලා.(නදී).

:       0       0

අමිළ කටුනායක Monday, 03 March 2014 10:27 PM

අපේ අය ගිනස් පොතට දාන්න හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2075 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2190 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2749 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5790 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1889 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6524 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site