(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ බිත්තරයක මිළ රුපියල් 60 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව බිත්තරයක් රුපියල් 55 සිට 60 දක්වා අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.
මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
මෙයට අමතරව කුකු-ලු මස් මිලද විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
කුකුලු මස් කිලෝවක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.
කුකුලු කෑම මිළ ඉහළ යාම බිත්තර සහ කුකුලු මස් මිළ විශාල වශයෙන් ඉහළ යාමට හේතුවී ඇතැයි නිශ්පාදකයෝ සඳහන් කරති.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
60 පැන්න බිත්තරය
Lalith M Wednesday, 10 August 2022 09:48 PM
සත්වාහාර නිෂ්පාදනයට ධාන්‍ය ගැනීම තහනම් කරා.ඉතින් මේ තමා ප්‍රතිඵලය..... කරන මෝඩ උද්දච්ච ක්‍රියාවල අවසාන ඵලය...
podi mole Wednesday, 10 August 2022 10:38 PM
අපේ රටට කෙලවුනෙත් අර පාර්ලිමේන්තුවේ ඉන්න හැට පැනපු අය නිසා තමයි.
chandima Thursday, 11 August 2022 02:01 AM
බිත්තර දුසිමක් ඩොලර් දෙකයි කියන්නෙ ලොකෙ මිලගනන් එක්කල බලාපුවාම මොනතරම් ලාබද?
සුරංග Thursday, 11 August 2022 01:04 PM
බැසිල්ගේ දිගුකිරීම අනුව 65 දී විශ්‍රාම යවන්නම වෙනවා කැමති නම් 60 දී වුනත් යවන්න පුළුවන්.
ganegoda Thursday, 11 August 2022 06:41 PM
බිත්තර ගාණනම් දන්නේ නැහැ. ඒත් අපේ ගමේ 60 පැනපු කිකිලියෝ ටිකක්නම් ඉන්නවා. හැබැයි උනුත් ගණන් උස්සලාලු