ඉන්ධන අලවිකරන්නේකුගෙන් රුපියල් 600 ක් බලයෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරුන් වන ජගත් සුමුදු හා පුෂ්පකුමාරට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (1) වසර තුනක සිරදඩුවම් ද රුපියල් පහන්දහස බැගින් දඩ ද නියම කළේය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
600 ක් කොල්ලෑ පීසී ඩබල හිරේ : පන්දහසක දඩත් කාලා
නන්ද Thursday, 01 September 2016 11:34 PM
කෝටි ගණන් ගහපු අය එළියේ. රු. 600 ට වසර 3ක් හිරේ. රු.600 වුණත් වැඩේ නම් වැරදියි. එ්ත් මොකක්ද මේ ලංකාවේ නීතිය. (නි)
හිමාල් Friday, 02 September 2016 03:25 AM
කෝටි ගාණක් ගැහුවා කියන අයට ඒ සල්ලි වියදම් කරලා දක්ෂ නීතිඥයින් අල්ලන්නත් පුළුවන්නේ. ඉතින් එළියේ. (නි)
ටෙෂාන් Thursday, 01 September 2016 12:39 PM
මදැයි කරගත් දේ? (නි)
ධම්ම Thursday, 01 September 2016 02:26 PM
මට පකිස්ථානේ කරච්චි මතක් වුනා.(හේ)
විජේරත්න Friday, 02 September 2016 05:24 AM
නන්දන මහත්තයෝ, කියක් ගැහැව්වත් ගැහිල්ලක් තමා, මේ ගැහිල්ල නැති කරන්නම නම්, ප්‍රමාණය බලන්නේ නැතුව දඬුවම් දෙන්න ඕන, දන්න්න්වද, ඕක සමාජ පිළිකාවක්, ඔබ දන්නවා නම් ලොකු ගැහිලි කාරයෝ ගැන තොරතුරු ලබා දෙන්න ඒ ආයතන වලට, එක සමාජ සේවාවක් (හේ)
රාමනායක Thursday, 01 September 2016 03:08 PM
දුන්න දඬුවම හොඳටම මදි (නි)