(තිලකරත්න දිසානායක)
රුපියල් 70 ක මිල සඳහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල මකා දමා රුපියල් 170 ක මිලකට අලෙවි කළ මීරිගම ප්‍ර දේශයේ වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසයි.
පාරිභෝගිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අද (6) සවස සිදු කළ වැටලීමකදී මෙම වෙළෙන්දා විසින් සබන් දවටනයෙහි සදහන් අලෙවි මිල මකා දමා , පුවරුවක සබන් අලෙවි මිල රුපියල් 170 ක් වශයෙන් සදහන් කරමින් මෙලෙස සබන් අලෙවි කිරීම සිදු කළ බව අනාවරණයවී යැයි දිස්ත්රිකක් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්යායනන්ද මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රි.ක් විමර්ශන ප්රධානිවරයාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදු කොට ඇති අතර සබන් කැට 300 ක් සමග අත් අඩංගුවට පත් වෙළෙන්දා , අත්තනගල්ල මහේස්ත්රාටත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා
චන්දන Wednesday, 07 September 2022 06:55 AM
අරගලය ක්‍රියාත්මක කරන්න ඕන මේ වගේ පාහරයන්ට එරෙහිව .
wicky Wednesday, 07 September 2022 08:17 AM
550ට ගත්තු භාණ්ඩයේ මිල 1200ක් වගේ කරලා. සිස්ටම් එකේ කෝඩ් වෙනස් කරලා... ඔය බිස්නස් කරන්න අය වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න හදන්නේ....!
ganegoda Wednesday, 07 September 2022 09:52 AM
අල්ලලා සබන් කට 3ක් 4ක් විතර කැව්වනම් ආපහු එහෙම කරන එකක් නැහැ නේද ?