IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


77 පෙම්වතීගේ ලක්ෂ හතර හමාරකට විදලා

පුවත්පතක පළ වූ මංගල දැන්වීමක් අනුව 77 හැවිරිදි එක් දරු වැන්දඹුවක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් 53 හැවිරිදි පෙම්වතකු, ඇගෙන් රුපියල් ලක්ෂ හතර හමාරක් ගැනීමෙන් අනතුරුව පුතාගෙන් රුපියල් 35000ක් ගැනීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පෙම්වතා මොරටුව කටුබැද්දේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රාජගිරියේ පදිංචි සැකකරු ඇය විවාහ කර ගන්නා බව පොරොන්දු වී ඇත.

එහෙත් ඔහු විවාහකයෙකියි පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

77 පෙම්වතීගේ ලක්ෂ හතර හමාරකට විදලා

සේරා Thursday, 04 July 2013 03:50 PM

අනේ ආච්චි අම්මේ මේ වයසට මොන දීගද ? නාකි විසේ ගෙටත් උසේ. (ස)

:       0       0

සහන Thursday, 04 July 2013 03:52 PM

නහින දෙහින කාලේ පිනක් කරගෙන ඉන්නෙ නැතුව ප්‍රේම කරන්න යනවට හොඳ පාඩම්.(ස)

:       0       0

පෙරේරා Thursday, 04 July 2013 03:53 PM

කමක් නැහැ දැන් ඉතින් දෙන්නා කසාද බන්දලා දෙන්න, හරිනේ එතකොට.(ස)

:       0       0

සරත් Thursday, 04 July 2013 04:08 PM

ඕකනේ කියන්නේ හිත කවදාවත් වයසට යන්නේ නැහැ කියලා. (ස)

:       0       0

ජානී Thursday, 04 July 2013 09:57 PM

ලංකාවේ සංස්කෘතියට අනුව ඔවැනි සම්බන්දතා නොගැලපෙන දේවල් වුනත් බටහිර රටවල නම් සාමාන්‍ය දේවල්. එම රටවල් වල දරුවෝ අවු.17-18 වෙනකොට වෙනම ජීවත් වෙනවා. ගෙවල් වල තනි වෙන දෙමව්පියෝ එක් කෙනෙක් මරුනහම ජීවිතේ දුක සැප බෙදා ගන්න , තනිකමෙන් මිදෙන්න වයස ගිහිල්ලත් නැවත විවාහ වෙනවා. හැබැයි වනචර කමට නොවෙයි.(නදී)

:       0       0

වරුණ Thursday, 04 July 2013 04:32 PM

ආච්චි වුනත් මොකද හොදට ලව් කරනවා නම්... කියලා බයිලාවක් තියෙන්නේ කට කහනවටද? (නි)

:       0       0

සමන් Thursday, 04 July 2013 10:07 PM

කෑම බීම වගේම තමයි ,මොලෙත් අවශ්‍යම ආහාරයක් තම්යි. (නදී)

:       0       0

රාදිකා Thursday, 04 July 2013 04:46 PM

මේවට හිනා වෙන්න නම් හොඳ නෑ. ඒත් අපේ සමාජය කොහේටද යන්නේ. දෙන්නම එකයි. (ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 July 2013 04:51 PM

එහෙම කියන්න එපා. වයසට ගියත් සමහරක් අය තරුණකාලයට වඩා නිරෝගියි. ඒකත් පිනකට පිහිටන්නේ ටික දෙනෙකුට. (ස)

:       0       0

සරත් Friday, 05 July 2013 12:00 AM

මට මතකයි දවසක් වාහන බාසුන්නැහේ කෙනෙක් කියනවා, අලුත් වාහන වගේ නෙමෙයි පරණ වාහන තල්ලුකරලා හරි ස්ටාර්ට් කරගත්තහම නතරකරගන්න බැරිවෙන්නම දුවනවා කියලා! (නි)

:       0       0

චමිල නුවන් Thursday, 04 July 2013 05:03 PM

හිත තරුණ ඇති. කණගාටුයි.(ස)

:       0       0

කුමාරි Thursday, 04 July 2013 05:05 PM

සමහරවිට ඒ අම්මා ඉන්නවා ඇත්තේ තනියෙන්. ඉතින් තනිය මකාගන්න කෙනෙක් හොයන්න හිතන්න ඇති (නි)

:       0       0

සේනානායක Friday, 05 July 2013 01:19 AM

අවුරුදු 77 වයසක්ද නංගි.(නදී)

:       0       0

ඩෙනම්-දෝහා Thursday, 04 July 2013 05:19 PM

චි චි චි , ඊයා... (නි)

:       0       0

අසේල Thursday, 04 July 2013 05:28 PM

අවරුදු 77 යි වයස බැලු බැල්මට කියන්න බෑ, තාමත් කෙල්ල වගේ ඉන්නේ 53 මට මොකක්ද අනේ.(නදී)

:       0       0

කෙවින් Thursday, 04 July 2013 05:28 PM

කොහොමද පෙනුම?? (නි)

:       0       0

පුෂ්පකුමාර Thursday, 04 July 2013 05:30 PM

වනවාසය කරන්න ඕනෑ කාලය නේද ‍අනේ මේ? (නි)

:       0       0

සරත් Thursday, 04 July 2013 05:32 PM

මේ වගේ දේවල් දැකීමෙන් වෙන්නේ අපේ හොදට ඉන්න ආච්චිලත් නරක් වෙන එක තමයි! තව 40-50 පැනලා වැඩේ අතහැරලා දාල ඉන්න අපේ අම්මලාගේ වයසේ ඉන්න අයත් ආපසු අලුතින් ආදරය ගැන හිතන්න ගන්නවා! කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

සරත් Thursday, 04 July 2013 05:35 PM

මේවා ආච්චිලත් කියවනවානේ! මාර වැඩේ දැන් වෙන්නේ. බැරි වෙලාවත් බස් එකකට නගිනකොටවත් ආච්චි කෙනෙක්ගේ අතින් අල්ලන බැරී වෙනවා උදවුවටවත්." තෝත් මෙතැන මට මනමාලකම් කරන්න එනවද?" කියලා අහන්නත් බැරී නැහැ (නි)

:       0       0

ආච්චි සහ සීයා Thursday, 04 July 2013 05:46 PM

සිංහල ජාතිය වද වෙන මේ කාලේ අපිත් හිතුවා ජාතිය බෝ කරන්න උදව් වෙන්න. (නි)

:       0       0

දම් Friday, 05 July 2013 04:03 AM

දත් තියෙනවද?(නදී)

:       0       0

අනූර පනාගොඩ මෙල්බර්න් Thursday, 04 July 2013 05:50 PM

මම මහලු වයසේ, පුළුවනි සියල්ල තවම පෙරසේ (නි)

:       0       0

චන්දිම Thursday, 04 July 2013 06:10 PM

වයස ගතවෙලා මැරිල යන්නෙ නැතුව ආයෙ පාරක් ටික ටික ආපස්සට තරුණ වෙන්න පුලුවන් නම් මරු නේද? (දී)

:       0       0

චමීර Thursday, 04 July 2013 06:11 PM

වයස උනත් මොකද නහර වැඩ කරනවානම්. මොනවා උනත් පව් වැඩේ. (දී)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 04 July 2013 06:27 PM

ගෑනුන්ගේ විසේ නගින්නේ 50 පස්සේ , අපේ වයසක උදවිය මේ කාලේදී පන්සල් පල්ලි ගිහින් තමන්ගේ හිත සන්සුන් කරගත්නවා (දී)

:       0       0

නතාෂා පෙරේරා Thursday, 04 July 2013 06:28 PM

අවරුදු 77 ක් වයස උනා කියල පන්සලේ ඉන්න කියල නියමයක් නැහැ.ආදරේ කලා කියල මොකද්ද ඇති වරද? කාටවත් හානියක් නැතිනම් . (දී)

:       0       0

රජිත් ඉතාලි Thursday, 04 July 2013 07:01 PM

අවරුදු 77යි 17 \18 කාලේ ගමේ කොල්ලෝ හැංගිලා ඉන්ඩ ඇති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 496 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3232 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1151 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1992 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site