IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


790 ක් ගිනි පාගති

රුහුණු කතරගම මහා දේවාලයේ 12 වැනි පෙරහර මංගල්‍ය පෙරේදා (28) වැනි දින වීදි සංචාරය කළේය.

වාසනා හස්තිරාජයා පෙරටු කරගෙන බස්නායක නිළමේ ඩී පි කුමාරගේ මහතා ප‍්‍රමුඛ අධිකාරම් නිළමේ , කුඩා බේත්මේ නිළමේ යන නිළමේවරුන් හා ආලාත්ති අම්මා වරුන් දොලොස් දෙනා ආදි වාසින් හා පෙරහරේ ගමන් ගමන් ගත්හ.

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට සමගාමිව ගිනි පෑගීමේ උත්සවය අද (29) උදෑසන අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

බැතිමතුන් 790ත් පමණ මෙම ගිනි පැගීම සදහා එක් වු අතර  ඇතැම් බැතිමතුන් සිය ශරිරයේ කටු ගසාගෙන  කාවාඩි නටා ගිනි පැගීමට එක්වුහ.

උදැසන 4. 34 ට යෙදුණු සුභ මොහොතින් ගිනි පැගීම ආරම්භ කළ අතර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා හා ලාල් රාජපක්ෂ කපු මහතා පැමිණි පරහද ඉසිමෙන් අනතුරුව ගිනි තරණය ඇරඹිණි.

2[1] 3[1] 3[2] 4[2] 5[1] 6[2] 7[1] 10[1] 13[1]



අදහස් (0)

790 ක් ගිනි පාගති

සත්‍යයා Wednesday, 29 July 2015 06:39 PM

කොකුවල එල්ලන්න ඕනේ මිනිස්සු දේශපාලනේ කරද්දී. දුකෙන් මිදීමේ එකම බලාපොරොත්තුවෙන් අහිංසක දුප්පත් අසරණයින් යහපත් හෙටක් සඳහා කොකුවල එල්ලී සිටින හැටි දකින කොට ඇතිවන්නේ දුකක්. දෙවියනේ මේ අසරණයින්ට පිහිට වෙන්න කලින් තක්කඩින්ට දිය යුතු දඬුවම දෙන්න. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 29 July 2015 07:19 AM

ගිනි නෙමෙයි මොනා පෑගුවත් මිනිසුන්ගේ පව් හෝදන්න බැහැ මේ කපේදී.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 456 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 484 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10695 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3091 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3875 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6147 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19509 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site