IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159ක ලාභයක්

 

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62 ක ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55 ක ද, ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89 ක ද, ලාභයක් ඛනිජ තෙල් සංස්ථාව ලබයි.

ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවියෙන් රුපියල් 30.62 ක පාඩුවක් ලැබීමට සිදුව ඇති බව ද එම වාර්තා වේ සඳහන් වේ.  

මෙම ලාභය පසුගියදා සිදුකළ මිල සංශෝධනයෙන් සහ බදුවලින් පසු බව ද වාර්තාවේ සඳහන් වේ.



අදහස් (8)

95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159ක ලාභයක්

Nihal Monday, 03 October 2022 04:22 PM

මේ කියන ඔක්ටේන් 95 කොහේද තියෙන්නේ...?

:       0       0

sharm warn Monday, 03 October 2022 04:29 PM

පෙට්‍රල්, ඩීසල් වලින් උපරිම ලාබ ලබනවලු... භූමිතෙල්වලින් සුලු පාඩුවක් ලබනවලු.. හැබැයි කට ඇරියොත් කියන්නේ තෙල් සංස්ථාව පාඩු පිට දුවනවා කියලා. මොකක්ද මේ අපබ්‍රංස කතාව...? සංස්ථාව මංකොල්ල කන්නේ මහජනතාව නෙමෙයි....!

:       0       0

dasun Monday, 03 October 2022 04:42 PM

එක්කෝ අපිට ගණන් තේරෙන්නේ නෑ. නැතිනම් දේශපාලකයින්ට පිස්සු. එච්චරයි කියන්න තියෙන්නේ...!

:       0       0

පුරවැසියෙක්...... Monday, 03 October 2022 05:19 PM

ජනතාවට දරාගත නොහැකි සේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ගණන් අධික ලෙසින් වැඩි කොට ඉතා අසාධාරණව ලාභ ලැබීම පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු නොවේද?

:       0       0

Nihal Monday, 03 October 2022 07:46 PM

ලාභ ලබන්න ඔක්ටේන් 95 විකුනන්න එපැයි,නමුත් 95 කොහෙවත් නැත

:       0       0

Nedakin Monday, 03 October 2022 08:41 PM

මිනිසුන්ව මිරිකරලා හම්බකරලා පුරාජේරු කියෙව්වාට මේවා පඩිසන් දෙනවා

:       0       0

Eranda Monday, 03 October 2022 08:53 PM

මට මේක තේරෙන්නේ නෑ. නවමිල 92- 410 95‍-510 මේ කියන ලාභයත් සමග කොස්ට් එක බැලුවොත් 95 ගෙන්නලා තියෙන්නේ 92ටත් වඩා මිල අඩුවට

:       0       0

Rasy Monday, 03 October 2022 11:08 PM

ඉතින් ඇමැතිතුමාම කියලා තියනවානේ මාස 5කින් ගෙන්නුවේ නැහැ කියලා. එතකොට ලාභය ලැබුණේ කොහෙන්ද? නැති රටෙන් නැති දෙයක් ගෙනාපු වසිලිස්සාගේ කුමාරයා මතක් වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 177 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 489 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1508 3

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 238 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 957 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 57 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site