IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


Amaze glazed spotting of Whales දියඹේ පෙරළිකාරයෝ

20160120-ent-10

 

20160120-ent-12සාමාන්‍යකරණය වූ ඒකාකාරී බවින් එපිට අභියෝගකාරී ඉසව් සොයා සරන්නනි!.... මේ නවමු ප්‍රවේශය ඔබ වෙනුවෙනි. නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය දකුණු මුහුදේ තල්මසුන් නැරඹීමට සුදුසුම කාලයයි. මහ සයුරට, එහි සුළඟට මෙන්ම එහි ජීවයට පෙම් බඳින්නන් ගාල්ල සිට දෙවුන්ද ර දක්වාවූ මුහුදේ සරන තල්ම සුන් සොයා  ගිය ආශ්වාදනීය සවාරියක තතු සැකෙ වින්.

උදෑසන 6.00 ට ගාලු වරායෙන් ගමන් ඇරඹීමට නියමිත troller යාත් රාවට මගීන් 40 ක් පමණ ඇතුළත්. තේ හෝ කොපි සංග්‍රහයෙන් පසුව ජීවිතාරක්ෂක කබා මෙන්ම අනෙ කුත් ආරක්ෂිත තොරතුරු සහ සවාරිය පිළිබඳ මූලික තොරතුරු සැපයෙනවා. උදෑසන මුහුදු සුළඟ මෙන්ම මෘදු හිරු එළිය මැදින් යාත් රාව ගමන් අරඹන්නේ 05 දෙනෙ කු පමණ කාර්ය මණ්ඩලයකින් සමන්විතවයි. කපිතාන්වරයා සමග හදිසි අවස්ථාවකදී සේ වයේ යෙදීමට ප්‍රථමාධාර පිළිබඳ දැනුමින් යුතු අයෙකුද ඊට ඇතුළත්. ඈත දියඹට ඇදෙ මින් කි.මී. 5 – 6 ක් පමණ දුර පසුකර ගැඹුරු මුහුදේ දියවැල් ඇදෙන ඉසව්වේ ඔවුන්ව හමුවීමට තරම් යමෙකු වාසනාවන්ත විය යුතුයි.

 

 

Whale Watching in Trincomalee Sri Lanka

Whale watching season in Eastern coast in Sri Lanka is from May to Oct, Trincomalee, 257km East of Colombo has become one of the largest animal to inhabit earth. With resident and migratory colonies being spotted off the island’s south west coast, Sri Lanka is fast becoming a top spot to watch Blue Whales, Sperm Whales and Dolphins

 

Diving with Whales for experienced in Mirissa

This is for Epic Divers for iconic lifetime diving experience. Explore the large mammal of the earth and usually our recommendation is at least divers should dive 3 days minimum and per days 4 – 5 hrs to get right spotting and photography about whales.

 

Whale and Dolphin Watching in Kalpitiya:

Whale sightings are not that frequent off Kalpitiya compared to Mirrisa, it’s still one of the best places to see the ever smiling and singing chirpy Dolphins in Sri Lanka.During November to April is the best season to go Dolphin Watching off Kalpitiya in Sri Lanka.

 

 

විශේෂයෙන් කොග්ගල සිට වැලිගම, මිරිස්ස සහ දෙවුන්දර දක්වා කොරල්පර බහුල මුහුදේ ඔවුන් බහුලයි. තල්මසුන් වඩාත් ප්‍රියකරන ආහාරය වන කූනිස්සන් කොරල්පර අතර සුලබව සිටීම ඊට හේතුවයි.

නිල් තල්මසා (Blue Whale) දැකගැනීම විශේෂයි. නිල් තල්මසුන් ගැවසෙන ලෝකයේ ප්‍රධාන මුහුදු තීර 05 අතරට අපේ මුහුදු තීරයත් අයත්. Fin Whale සහ Bryde’s Whale තමයි නිතරම දකින්න ට ලැබෙන අනෙක් තල්මසුන් දෙදෙනා. (ඊට අමතරව Sperm Whale සහ සංක්‍රමණික Killer Whale සහ Humpback Whale තල්මසුන් දෙදෙනාත් දෙසැම්බර් සිට පෙබරවාරි මාස වලදී දැකගත හැකියි). යාත්‍රාව නතර කර, ඇදෙන දියවැලත් සමග මේ දඟකාරයන්ගේ පසුපසින් ඇදෙමින් මීටර 100 ක් පමණ දුර සිට මනස්කාන්ත දර්ශනයක් නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට කපිතාන්වරයා පියවර ගන්නේ ඒ අයගේ නිදහස් හැසිරීමට ඇතිවන බාධාව ඉතාම අවම කරමින්.

මේ අතරේ උදෑසන ආහාර වේලත් අදා ළ ආයතනය විසින් සැපයෙන්නේ  කිසිම විටෙක ආහාර වර්ග හෝ ඇසුරුම් ද්‍රව්‍ය තල්මසුන්ට විසි කරන්නට එපා යන උපදෙසත්  සමගින්. තල්මසුන්ගේ උගුර ඉතා කුඩා බැවින් ඔවුන් ඒ ආහාර නොගන්නවා මෙන්ම යාත්‍රාව එන්ජිමට එවැනි ද්‍රව්‍ය පැටලීමෙ න් හානි සිදුවීමටත් හැකියි. සවාරිය අතරතුර කිසිම කෙනෙ කුට මත්පැ න් භාවිතා කිරීමටත් අවස්ථාව නැහැ. පැය 3 – 4 ක කා ලයක් සයුරේ සරමින් තල්මසුන් නැරඹීමේ සවාරිය නිමාවෙන්නේ නැවතත් ගාලු වරායට ආපසු පැමිණීමෙන්. මෙම ගමනට වඩාත් පළපුරුදු සේවා සපයන ආයතනයක් හරහා පෙර වෙන්කිරීමක් කර සම්බන්ධ වීම වැදගත් කොට  දැක්විය හැකියි.

 

Credit for Photographs and Content:
www.myceylonadventures.com
0777030311

20160120-ent-15

20160120-ent-11

20160120-ent-13

20160120-ent-14



අදහස් (0)

Amaze glazed spotting of Whales දියඹේ පෙරළිකාරයෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 307 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1007 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 995 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 511 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1049 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1783 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site