IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


Emotional dance අරන් මලිගැස්ප ඇතුළු සිවුදෙනෙක් ඉන්දියාවට

2016-12-24-ent-67

2016-12-24-ent-70ඉන්දියා ශ්‍රී ලංකා පදනමේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ නර්තන නිර්මාණ කිහිපයක් සඳහා හෙට (24 දා) සිට පුරා සතියක් නිලාන් මලිගැස්ප ප්‍රමුඛ ACDDA කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වේ. ඉන්දියාවට යාමට පෙර ඒ පිළිබඳව නිලාන් මලිගැස්ප අදට මෙසේ පවසා සිටියේය. 

"මෙයට අනුග්‍රහය දක්වන්නේ ඉන්දියානු ශ්‍රී ලංකා පදනම. සහ පසුගිය වර මම ලදාක් ගිය වෙලාවේ මට මුණගැහුණා කුල්කර්නි සිං මහතා. දිල්ලිය මූලික කරගෙන අඳ ගොලු බිහිරි ළමයි විශාල පිරිසක් ඉන්නවා සහ ඉන්දියාව පුරා ඔවුන්ගේ ශාඛා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ගේ රිදී ජුබිලිය මේ වසරේ තමයි පැවැත්වෙන්නේ. කාලයක් තිස්සේ මට කියල තිබුණා මේ කටයුත්ත සඳහා පැමිණෙන්න කියා. ඒ අනුව මම ඉන්දියාවට යනවා Emotional dance කියන කතාකරන්න බැරි ළමයි වෙනුවෙන් කරන නර්තන ක්‍රමය පිළිබඳව වැඩමුළු කිහිපයක් කරන්න. ලංකාව ඇතුළෙ ආයතන කිහිපයකට කතා කරල කරගන්න බැරිවුණු දේ මට ඉන්දියාවෙ හරි කරන්න ලැබුණු එක ගැන සතුටුයි. ඒත් එක්කම මගේ සිසුන් 4 දෙනෙක් යනවා. සාම්ප්‍රදායික නර්තනය සහ නව නිර්මාණ කිහිපයක් එහිදී එළිදැක්වෙනවා. ඉන්දියාවේ ස්ථාන කිහිපයක මෙය රඟදැක්වීමට අවස්ථාව හිමිවෙනවා සහ වැඩමුළු කිහිපයකට පවා සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙනවා. මෙයින් මම අතගහපු කටයුත්තට ලොකු ඉදිරියක් ලැබේවි කියා විශ්වාස කරනවා. ඕනම රටක ශාස්ත්‍රීය සංගීතය හා කතා කරන්න බැරි ළමුන් වෙනුවෙන් යන ඕනෑම අවස්ථාවකට මෙම නැටුම් වර්ගය යොදාගන්න පුළුවන්"

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-12-24-ent-69 \
2016-12-24-ent-68



අදහස් (0)

Emotional dance අරන් මලිගැස්ප ඇතුළු සිවුදෙනෙක් ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 205 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1052 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 552 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3455 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2573 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4588 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site