IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


PHI ඝාතකයා ගල්කිස්සෙදී මාට්ටු?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගායන් සූරියආරච්චි)

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල්  රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු බව කියන අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි

එම වෙඩි  තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ  දහයක් අඩංගු මැගසිනය  මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් තවත් ගිනි අවියක්ද සොයාගෙන ඇත

විදේශ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු රුපියල් ලක්ෂ 11ක මුදලක් සැකකරු වෙත ලබා දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත



අදහස් (7)

PHI ඝාතකයා ගල්කිස්සෙදී මාට්ටු?

දස්තා Thursday, 04 July 2024 02:28 PM

කවුද බොලව් කිව්වේ ලංකාවේ පොලිසිය වැඩකට නෑ කියලා...

:       5       39

abekoon Thursday, 04 July 2024 03:13 PM

අලුත් සෙල්ලම "විදේශ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු" අන්තිමට නඩුත් නෑ බඩුත් නෑ...

:       3       34

Prabha Thursday, 04 July 2024 03:56 PM

කොච්චර දක්ෂ වුණත් ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, ෂාෆ්ටර් ඝාතකයෝ හොයාගන්න බෑ නේ

:       13       51

Saman Thursday, 04 July 2024 04:49 PM

ආදරෙයි ශ්‍රී ලංකා පොලීසියට...

:       5       14

janis aiya Thursday, 04 July 2024 05:14 PM

දැනට ඇතුලේ ඉන්න හිරකරුවන්ට මෙයාට හොඳට සලකන්න කියන්න.

:       0       19

පැරකුම් Thursday, 04 July 2024 05:31 PM

කවුද කියන්නේ? එපා කිව්වත් කීයටවත් අල්ලන්නේ නෑ...

:       1       7

පිටිගල මිලානෝ Thursday, 04 July 2024 07:10 PM

මට නම් ඕක කිසි වැඩකට නැති ප්‍රකාශයක්. එයාව ඇල්ලුවාට මදි කොන්ත්‍රාත්තුව දුන්නු එක්කෙනා අල්ලන්න. ඊට පස්සේ මාධ්‍යයට දන්වන්න...

:       1       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කතරගම ඇසළ සැනකෙළිය ඇරැඹේ
2024 ජුලි මස 06 185 0

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අද දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.


කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක්
2024 ජුලි මස 06 518 0

කලාවැව ජාතික උද්‍යානය තුළ ඇති ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්


78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ්
2024 ජුලි මස 06 2981 0

බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවක


රට ආරක්ෂාකරන තාක්කල් පොහොට්ටු සහාය රනිල්ට
2024 ජුලි මස 06 1923 14

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ


ලැරීට ප්‍රතිවාදියෙක් !
2024 ජුලි මස 06 1531 1

මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත


විදුලි සංදේශ පනත 9 වැනිදා විවාදයට
2024 ජුලි මස 06 262 0

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 728 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1675 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3565 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site