IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


'Rogue One: A Star Wars Story' ආදායම් වාර්තා තබමින් තිරගත වෙයි

2016-12-23-ent-85

පසුගිය දෙසැම්බර් 16 වැනිදා සිට ඇමෙරිකාවේදී තිරගත වීම ආරම්භ වූ මනඃකල්පිත මෙන්ම විද්‍යා ප්‍රබන්ධමය සිනමාපටයක් වන "Rogue One: A Star Wars Story" මේ වනවිට ප්‍රථම සති අන්තයේදීම ආදායම් වාර්තා තබමින් තිරගත වන බව වාර්තා වෙයි.

ස්ටාර් වෝර්ස් සිනමාපට මාලාවේ දිගුවක් ලෙස සිනමාවට නගා ඇති මෙම සිනමා පටය දෙසැම්බරයේ තිරගත වීම ආරම්භ වී ප්‍රථම සති අන්තයේදීම වැඩිම ආදායමක් ලැබූ සිනමා පට අතරින් දෙවැනි ස්ථානයට පත්වෙමින් ඉතිහාසගත වන බවද පැවසෙන අතර, මෙය ප්‍රථම සති අන්තය වනවිට ඇ.ඩො. මිලියන 155 ක ආදායමක් ලබන්නේ මෑත ඉතිහාසයේ සති අන්තයේ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටයක් බවටද පත්වෙමිනි. කෙසේ නමුත් මේ වනවිට ලොව පුරා තිරගත වෙමින් මුළු ආදායම ඇ.ඩො. මිලියන 323 ක ආදායමක් ඉපැයීමට සමත්ව ඇති මෙම සිනමාපටය නිර්මාණය කිරීමට වැය වී ඇත්තේ ඇ.ඩො. මිලියන 200 ක පමණ මුදලක් පමණක් බවද හොලිවුඩයෙන් වාර්තා වෙයි.

 

- අනුෂි දන්තනාරායන

 



අදහස් (0)

'Rogue One: A Star Wars Story' ආදායම් වාර්තා තබමින් තිරගත වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 93 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 312 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 270 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 682 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 87 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 190 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site