1999 වසරේ තිරගත වූ "Varsity Blues" චිත්‍රපටයේ බිලී බොබ්ගේ චරිතය හරහා ජනප්‍රිය වී ප්‍රේක්ෂක ජනාදරයට පත් චිත්‍රපට නළුවෙකු වන රොන් ලෙස්ටර් පසුගිය සිකුරාදා ජීවිතයෙන් සමුගත්තේය. මිය යන විට 45 හැවිරිදි වියේ පසු වූ ලෙස්ටර්ගේ මරණයට හේතු වී ඇත්තේ අක්මාව සහ වකුගඩුවල අක්‍රියතාවයක් බැව් ඔහුගේ නියෝජිතවරයා වන ඩේව් බ්‍රෑඩ්ලි මාධ්‍යයට පවසා තිබේ.
එසේ පවසා ඇත්තේ ඔහු සිය අවසන් මාස හතරම ගත කළේ නේවාසික රෝහල් ප්‍රතිකාර යටතේ වීම හේතුකොටගෙනය. එබැවින් ඔහු පසුගිය නොවැම්බරයේදී කල්තියාම ටිව්ටරයක් නිකුත් කරමින් සිය වකුගඩු සහ අක්මා අක්‍රියතාව පිළිබඳ සිය රසිකයන් දැනුවත් කළේ තමාගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවයක ඉඟි කල් තියාම මතු කරමිනි. එය ඔහුගේ ටිවටර් පණිවිඩයේ සටහන් වී තිබුණේ මෙසේයි.
"Liver & kidneys are starting to heal, Came close to dying! Without my fiancé Jennifer Worland, I wouldn't be alive!"
මාලන් විදානපතිරණ
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'Varsity Blues' චිත්‍රපටයේ නළු රොන් ලෙස්ටර් මිය යයි