IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


'Warcraft' සිනමා නිර්මාණයකට

2016-06-10-ent-06පරිගණක වීඩියෝ ක්‍රීඩාවන් පිළිබද නිරන්තර අවධානයෙන් පසුවන්නන් අතර මෙන්ම ලොව පුරාම ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩාවක් ලෙස Blizzard Entertainment සමාගම විසින් නිර්මාණය කරන ලද "Warcraft Warcraft" ක්‍රීඩාව හැඳින්විය හැකිය. මෙහි ජනප්‍රියත්වය හේතුවෙන්ම මෙය නවකතා පොත් මාලාවක් බවට පත් වූ අතර, එම ග්‍රන්ථ පාදක කරගනිමින් දැන් එය සිනමා නිර්මාණයක් ලෙසද එළිදැක්වීමට නියමිතයි. ඒ ජූනි 10 දින එනම් හෙට දිනයේ සිටයි. ජූනි 6 වැනි දිනයේදී ලොස් ඇන්ජලිස්හි පැවති මංගල දර්ශනයෙන් අනතුරුව ජුනි 10 දිනයේ සිට මෙය ලොව පුරා තිරගත වීමට කටයුතු සූදානම්කොට ඇත. ඇමරිකානු ෆැන්ටසි වර්ගයට අයත් සිනමා නිර්මාණයක් ලෙස එළිදකින "Warcraft" සිනමා නිර්මාණය සුප්‍රකට අධ්‍යක්ෂක ඩන්කන් ජෝන්ස් විසින් අධ්‍යක්ෂණයකොට ඇති අතර, තිර රචනය චාර්ල්ස් ලීවිට් සහ ක්‍රිසි මෙට්සන් විසිනි.

බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගනිමින් සාර්ථක ලෙස තිරගත වූ ඇවටර් සිනමාපටයට සමානත්වයක් දක්වන මෙම සිනමාපටය Azeroth නම් වූ මිනිස් වර්ගයාගේ පාලනය යටතේ පවතින ලෝකය ආක්‍රමණය කිරීම උදෙසා Draenor නම් වූ ලෝකයෙන් පැමිණෙන %Orc^ නම් වන ජීවීන් වර්ගය සමග ඇතිවන දරුණු සටනක් පාදක කරගනිමින් නිර්මාණයකොට ඇත. Legendary Pictures  සහ Universal Pictures සමාගම් ද්විත්වයේ එකතුවෙන් නිෂ්පාදනය කරන මෙහි රංගනයෙන් ට්‍රාවිස් ෆිමෙල්, පෝලා පැටන්, බෙන් ෆොස්ටර්, ඩොමිනික් කූපර, ටොබී කෙබෙල්, බෙන් ෂෙන්ට්සර්, රොබට් කැසින්කි සහ ඩැනියෙන් වූ දායක වෙයි.

මිනිත්තු 123ක කාල පරාසයක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය නිර්මාණය උදෙසා ඇ.ඩො මිලියන 160ක පමණ මුලදක් වැයකොට ඇති අතර, මෙය ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වූවකි. මේ වන විටත් ඇ.ඩො මිලියන 75 ක මුදලක් උපයා ඇති මෙම නිර්මාණය බොහෝ පෙරළිකාර නිර්මාණයක් වේ යැයි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුවයි.

2016-06-10-ent-05



අදහස් (0)

'Warcraft' සිනමා නිර්මාණයකට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 1 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1113 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 149 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 143 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 436 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1123 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site