නිරූපණ ක්ෂේත්‍රයේ නවකයෙකු වුවත් ඇය මේ වනවිට තම රටට ගෞරවයක් ගෙන දී හමාරය. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශල්‍යාය. මේ වනවිට ගීතමය රූප රචනා තුළින් ප්‍රේක්ෂක ආදරයට පාත්‍රවී ඇති ඇය නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. ඒ පිළිබඳව සහ ඇගේ අනෙක් තොරතුරු පිළිබඳව "සාරවිට" සමග මෙසේ පැවසුවාය.
"2016 World Miss University තරගයෙන් 06වැනි ස්ථානයට පත්වූ ලංකාව තුළ ඒ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ මාව දැන් ගොඩක් දෙනා හඳුනනවා. ඒ මගින් ආරාධනාවක් ලැබිලා මියුසික් වීඩියෝවක් සඳහා දායක වුණා. ඊට අමතරව තවත් මියුසික් වීඩියෝවක් සඳහා දායක වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඊට අමතරව ෆොටෝ ෂූට් වගයක් හම්බවෙලා තියෙනවා. Style Tv කියලා අන්තර්ජාල රූපවාහිනි ආයතනයක නිවේදිකාවක වශයෙන් කටයුතු කරනවා. ඉදිරියේදී ඔවුන් ඒක ව්‍යාප්ත කිරීමට සූදානමින් ඉන්නේ. තව, දායක වුන මියුසික් වීඩියෝ එක ගැන කිව්වොත් ඒ කෙනා අලුත් කෙනෙක්. ඉදිරියේදී එන්න තියෙන මියුසික් වීඩියෝ "ඒ ටියුන්ස්"ලාගේ මියුසික් වීඩියෝවක්. දැනට මම රැකියාවක නිතර වෙන ගමන් තමයි මේ දේවල් සඳහා දායක වෙන්නේ. ඉදිරියේදී වෘත්තීම වශයෙන් නිරූපිකාවක වෙන්න බලාපොරොත්තු වෙනවා"
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ප්‍රමෝදිගේ ෆේස්බුක් ගිණුම
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
World Miss University තරඟයෙන් කිරුළු ලද 'ප්‍රමෝදි'