ලෝකයේ නිල වශයේන් පැවැත්වෙන එකම හා විශාලතම ප්‍රසාංගික කලා තරගාවලිය වන world championship of performing arts තරගාවලිය සදහා ලංකාවෙන් ප්‍රථම වරට නියෝජනය කිරිමට තමාට හැකිවු බව ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා ප්‍රකාශ කළාය. එම තරගාවලිය පිලිබද මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හොටලයේ පැවති අතර එම අවස්ථාවේදි ඇය මේ පිලිබද අදහස් දැක්විය.
මෙම තරගාවලිය සදහා ලොකයේ සැම රටකටම සභාගි විය හැකියි මෙවර එය පැවැත්වෙන්නේ විසිවෙනි වරට මෙවර එය ඇමරිකාවේ ලොස්ඇංජලිස් නුවර ලොන් බ්ච් ප්‍රදේශයේපැවැත්විමට නියමිත අතර එය අංශ හතරකින් සමන්විතයි ඒ රංගනය,නර්ථනය, ගායනය හා නිරුපනය යන අංශයි මම සභාගිවන්නේ රංගනය සදහා මට රංගනය පිලිබද වසර දොලහක පල පුරුද්දක් තියෙනවා එවා ප්‍රෙයෝජනයට ගෙන ලංකාවට කිර්තියක් අත්කර දිම තමයි මගේ බලා පොරොත්තුව.
වෙනත් රටවල් වලින් මෙම තරගාවලිය සදහා කන්ඩායම් වශයෙන් සභාගි වෙනවා දකුණු අප්‍රිකාවේ කණ්ඩායමේ සමාජිකයන් හතලිහක් සිටිනවා ලංකාවේන් සභාගි වෙන්නේ මම විතරයි මෙක ආරම්භයක් විතරයි ඉදිරියේදි අපේ රට නියෝජනය කිරිමට කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කිරිමට මම බලා පොරොත්තු වෙනවා.
ඡායාරූප / සටහන - ක්‍රිශාන් රණසිංහ
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
world championship of performing arts තරගාවලියට ලංකාවෙන් යන සචිනි