(සුජිත් හේවාජුලිගේ)
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විය.
ඉල්ලා අස්වීමේ ලිපිය ගුණවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දෙනු ලැබීය. අගමැතිවරයා එම ධූරයෙන් ඉවත් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යන්නේය.
අනුර කුමාර දිසානායක මහතා අද ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇත. පසුගිය 2022 වසරේ ජුලි මාසයේදී අගමැති ධුරයට පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට තිස් දෙවැනි අගමැතිවරයා විය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අගමැති ඉල්ලා අස්වෙයි
Nirmala Monday, 23 September 2024 09:44 AM
රනිල් හොරා කියපු කටින්ම රනිල් හොඳා කියපු තවත් රටට සත පහක වැඩක් නැති දේශපාලුවෙක්...
Kazi Shajahan Monday, 23 September 2024 10:24 AM
ලොකු දෙයක් රට කාලා කාලා බංකොලොත් කරලා තොලොන්චි වෙන එකට දෙවියෝ බැලුවා ලක් මාතාවට සුබ කාලයක් යන්ඩ
ranjith Monday, 23 September 2024 10:53 AM
පාර්ලිමේන්තුවේ කෑගහපු ලැජ්ජාවක් කියලා දෙයක් දන්නේ නැති කෙනෙක්...!
Jayasekara Monday, 23 September 2024 11:03 AM
මෙයාගෙන් සත පහක රටට වැඩක් වෙලා නෑ... අපරාදේ අපේ සල්ලි මෙවුන් නඩත්තු කරපු
Asith Monday, 23 September 2024 11:16 AM
ඔබ දක්ෂ නායකයෙක්. ඒත් ඔබතුමාට ඉස්සරහට එන්න රාජපක්ෂලා ඉඩ දුන්නෙ නෑ. ඔබව අගමැති කරෙත් එයාලට කෙලම වෙලා යන බව දැනුනම උන්ගේ ගැලවීමට. රටට වැඩක් ගත්තෙ නැති දක්ෂ නායකයන් ගොන්නෙන් ඔබත් කෙනෙක් බව අපි දන්නවා. ඔබතුමාට දීර්ඝායු වේවා!
අරවින්ද මොනරවිල Monday, 23 September 2024 11:16 AM
අන්තිම මොහොතේදී හරි ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කරන්න තීරණය කළ එක හොදයි.