IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


අගමැති හරිනි ක්ලීන් වැඩසටහනේ

(යොහාන් භාසුර)

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  පැවසුවාය.

මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.

මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පැවැති අතර . රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවට පත්ව තිබේ.

 



අදහස් (12)

අගමැති හරිනි ක්ලීන් වැඩසටහනේ

Perera Monday, 10 February 2025 08:19 AM

ලංකාවේ සමහරක් හිතන් හිටියේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බස් වලයි ත්‍රීවිල් වලයි වලයි සුදුසු යකඩ කෑලි ගලවන එක කියලානේ

:       7       23

karolisMonday, 10 February 2025 02:42 PM

පරණ විදියටම යාළුවො තානාපති කරනවාලු නේද? ඒ වගේ දේවල් වලට හොට දාන්න මැඩම් ට මොන බලයක් ද නේද? ඉතින් පාරේ කුණු ටිකක් අහුලගෙන සංදර්ශනයක් දානවා.

:       0       0

Ranjith Gamini Jayatissa Monday, 10 February 2025 08:33 AM

හරියටම. අපි අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුයි. ඒ සඳහා අපි අපේ මොළ සෝදාගත යුතුයි. පළමුව අපි අපව වෙනස් කර පසුව අන් අයව වෙනස් කරමු. අමාරුම බාධකය අපේ මමත්වයයි. ඔයා වගේ අගමැති කෙනෙක් ඉන්න එක ගැන අපිට ආඩම්බරයි මැඩම්. වාසනාව !

:       11       21

Asela Monday, 10 February 2025 09:44 AM

ශ්‍රී ලංකා අගමැතිට පිරිසිදු කිරීම්, සාප්පු සවාරි සහ වෙනත් වැඩකට නැති කටයුතු සඳහා කාලය තිබේ. බදු ගෙවන්නන්ගේ මුදලින් මෙම කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය නැත. මෙම වැදගත් තනතුරේ ප්‍රමුඛතා මොනවාද සහ වගකිවයුතු අගමැතිවරයෙකු ලෙස අපේක්ෂා කරන්නේ කුමක්දැයි සඳහන් කරමින් උගත් කෙනෙකු ඇයට ලිපියක් එවිය හැකිද?

:       26       11

randil dunuwilleMonday, 10 February 2025 10:04 AM

කලින් එවුන් හොරකම් කරනකොට කාලේ තිබ්බ නේද? ඒ ගැනත් කතා කරන්නකෝ. මේකේ ඇති වැරැද්ද මොකක්ද?

:       7       8

senaMonday, 10 February 2025 12:02 PM

අනේ පිස්සු දොඩවන්නේ නැතුව ඉන්න මහත්තයෝ, අගමති තනතුර විජෙතුන්ග කාලේ ඉදලා මේ ගිය ආන්ඩුවේ ගෙදර ගියපු හාදයා වෙනකල් පාවිච්චි උනේ ජනදිපතිවරයාගෙ යටතේ පියන් තනතුරක් විදිහට. ඔය අව්රුදු 40 ක් වගේ කාලයම ඔය තනතුරෙ නම්බුව කෙලෙසුවා ඕකට දීපු මහ ජන මුදල් විනාස කරා. මේ අගමැති තුමිය තමයි ඔය තනතුරට නිසි ගව්රවය එන විදිහට වැඩ කරන්නේ. ජාතික වැදගත් කමකින් යුතු කාර්‍යන්ට අගමැතිවරියගේ සහබාගීත්වය අත්‍යාවශයයි. එතුමිය කරන්නේ එතුමියට පවරිලා තියෙන රජකාරිය. කුහක වෙන්න එපා හොද දේ හොදයි කියන්න.

:       4       7

රුවන් Monday, 10 February 2025 11:15 AM

ඕක සිංගප්පූරුව වගේ දුප්පත් රටවලත් කරානේ. ඕවා වැඩක් නෑ. ලංකාවත් සිංගප්පූරුව වගේ දුප්පත් කරන්න ද මේ ආණ්ඩුව දගලන්නේ. ලංකාව හරි නම් සෝමාලියාව වගේ දියුණු කරනවා මහින්ද මහත්තයා ජනපති නම්.

:       7       7

Nimanthi Monday, 10 February 2025 11:26 AM

මාර සොයාගැනීමක්. යුරේකා යුරේකා... පුනරුද යුගයට අයත් දන්තාලේපයක් හමු වුණා.

:       1       4

chinthaka Monday, 10 February 2025 11:28 AM

කලින් උන්ට හොදට කාලේ තිබුන හොරාකන්නයි, වන්දි ගෙවන්නයි, හාමුලගේ කටු ලෙවකන සත්තුන්ට මොනවා කලත් පේන්නෙම අඩු පාඩු

:       4       3

මැක්ස් Monday, 10 February 2025 12:29 PM

තමන් කරන ඕනෑම සෙප්පඩ විජ්ජාවක් මාරයි කියන ඩෝබි සංගමයට හැර මේවා නිකන් මෝඩ ආතල් පමණි. ප්ලාස්තික් භාවිතය අවම කිරීමට ජනතාව පෙළඹ වීම සහ ළමා පරපුර ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වැනි දිගු කාලීන වැඩ නොකර මෙවැනි ප්‍රදර්ශනාත්මක තුට්ටු දෙකේ වැඩ කරන්න ආණ්ඩුවක් අහවල් එකට ද?

:       4       6

randil dunuwille Monday, 10 February 2025 01:33 PM

හොරුන්ගේ පශ්චාත්තාපය

:       3       2

Yamuna Monday, 10 February 2025 03:57 PM

ජෙබයියන්ගේ පශ්චාත්තාපය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 108 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 75 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


පුරය සරසන්න පෙරහැරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ
2025 පෙබරවාරි මස 10 140 0

කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.


තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි
2025 පෙබරවාරි මස 10 263 0

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල


’’අලුත් සත්තු’’ ජාති තුනක් ලංකාවට
2025 පෙබරවාරි මස 10 501 0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහ


අරාබියට ගිය ජනපති හරසරින් පිළිගනී
2025 පෙබරවාරි මස 10 932 0

ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපො


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 78 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 877 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site