IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි

(ගයාන් සූරියආරච්චි)

වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී  සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමාජය සුවපත් කිරීමේ අත්හල නොහැකි විශාල වගකීමක් සහ යුතුකමක් අපේ සංඝ සමාජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට බෞද්ධාගම ප්‍රචලිත කිරීම, එහි උන්නතිය සහ පොදු මහජනතාවගේ සුව පැවැත්ම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකිරීමට හැකියාව ඇති බවට විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවැසූවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය  බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති  අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට පිරිනැමීමේ මහොත්සවයේදීය.

එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පැවැත්විණ.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (0)

අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ
2025 මාර්තු මස 11 10 0

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූ


ඉඩම් වංචාවක් ගැන සේවකයෝ හෙළි කරති
2025 මාර්තු මස 10 209 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් , මැදදුම්බර ,පාතදුම්බර සහ උඩදුම්බර යන ප්‍රාදේශීය ලේකම්


රිදී ඇල්ලේ අනතුරින් දෙදෙනෙක් මරුට
2025 මාර්තු මස 10 393 0

දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල අගුණවැල්පැලැස්සේ දී අද 10 දින පස්වරුවේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගස් දෙකක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්


ලොකු පොලී සිහිනය බොඳ කළ කත රිමාන්ඩ්
2025 මාර්තු මස 10 400 0

ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රු.ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා ලෙස ලබාගත


අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි
2025 මාර්තු මස 10 472 0

වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමා


පාසල් නිවාඩුව - ශ්‍රීපාද වන්දනාවට විශේෂ දුම්රිය සැලැස්මක්
2025 මාර්තු මස 10 347 0

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්ව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 120 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 182 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site