IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


අම්බලන්තොට ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

(සනත් ගමගේ)

අම්බලන්තොට බැමිණියන්විල ඇලේගොඩ ත්‍රි පුද්ගල ඝාතනයේ සැකකරුවන් හතර දෙනා මේ මස 13 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහතා අද නියම කළේය.

එහි සැකකරුවන් තිදෙනකු 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හා වයස අවුරුද 13 ක බාල වයස්කාර සැකකරු 13 දක්වා පරිවාස බාරයට පත් කිරිමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සැකකරුවන් දෙදෙනකු පොලිස් ඇප මත මුදා හැරියේය.

 



අදහස් (0)

අම්බලන්තොට ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තාත්තයි - පුතයි පිහියෙන් ඇණගෙන
2025 පෙබරවාරි මස 04 372 0

අම්බලන්තොට රුහුණු රිදියගම දියවර ගම්මානයේ නිවසක අද දහවල් පිය පුතු දෙපළක සිදු වූ පිහිය ඇණුමකින් දෙදෙනාම තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.


සැබෑ නිදහස ඉල්ලා උතුරේ විරෝධතා
2025 පෙබරවාරි මස 04 430 1

යුද සමයේ අතුරුදහන්වු ඥාතීන් සෙවීම හා උතුරේ අහිමිවු සිය ඉඩම් ලබා නොදීම මත තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අද (04) කිලිනෙ


‘‘එජාප - සජබ සාකච්ඡාවලට පසුපෙල විරෝධයක් නෑ‘‘
2025 පෙබරවාරි මස 04 316 2

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍යයක් බව සමගි ජන


රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 04 323 2

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප‍්‍රශ්න පත‍්‍ර සැලසුම් සහගතය ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටත


’’රෝග මඩින්න ව්‍යායාමත් ඖෂධයක්’’
2025 පෙබරවාරි මස 04 218 0

රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර
2025 පෙබරවාරි මස 04 142 0

පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 752 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 732 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site