(බණ්ඩාර ජයරත්න )
අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද( 01) දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13 ක් දෙනකු හදිසියේ රෝගි වි අරණායක දිසාරෝහල ට ඇතුලත් කර ඇතිබව රෝහල් ආරංවි මාර්ග සඳහන් කරයි.
හදිසියේ රෝගිවිම හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ හයවෙනි වසර ඉගෙනුම ලබන සිසුවියන් 12 ක් හා එක් සිසුවකු බවද සඳහන්ය.
සෑම සිකුරාදා දිනකම සිසුන් ගේ මව්පියන් විසින් නිවාස වලින් පිලියෙල කරගෙන එන පෝෂ්‍යදායි ආහරවේලක් ලබාදෙන අතර, අද දිනයේ කඩල ලබාදි ඇතිබවත් ඉන් පසු සිසුන් 13 දෙනකුට එක් වරම බඩ රිදීම වමනය යෑම නිසා රෝහල් ගත කර ඇතිබවද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය.
ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇත.
නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිස
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ප්රතිලාභ සියල්ල ලබා දී තිබෙන බව ජනාධිපති කාර්ය
ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අරණායක විදුහලක සිසුන් 13කට ආහාර විසවෙලා