(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල,පලස්තීන න යුද්ධයෙන්ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින් බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ දමන්නේ නැතුව රට ගොඩ ගන්නට බැරි බවද අමාත්‍යවරයා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
යුද්ධයේ බලපෑමත් සමඟ ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු ඒ පිරිස බලා සිටින බව කී අමාත්‍යවරයා අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ අභිලාසය බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන්නේ යැයිද මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අහක යන මිසයිලයක් වැටෙන තුරු පිරිසක් බලා ඉන්නවා
Asanga Monday, 16 October 2023 04:33 PM
ඔබතුමා ඊලඟ පාර ඡන්දය ඉල්ලනවාද?
මැක්ස් Monday, 16 October 2023 04:57 PM
ශ්‍රී ලංකා මාතානේ ඇමැතිතුමා? ලෝකේ කිසිම රටක නෑ තමන්ගේ රටට කෙලවෙනකල් බලා ඉන්න විපක්ෂ තියෙන... කොටින්ම ජවිපෙ, සජබ වගේ ජඩ දේශපාලන පක්ෂ සහ අනුගාමිකයින් සිටින. කොහොම වුණත් ආණ්ඩු බලය ලබෙන්නම ඕනෑ ඔබතුමාලාටත් ඔය ඇත්ත තේරෙන්න නේද!
Rata Perata Monday, 16 October 2023 08:18 PM
මොනවා දන්න කොහේ හිටපු කෙනෙක්ද? දැන් ඇවිල්ලා ලොකු කතා කියනවා. ඊට ඉස්සරවෙලා කියන්න ජනතාවට අර සොනික්ට මොකද වුණේ කියලා...!
DT Tuesday, 17 October 2023 04:55 AM
කොහෙද වැටෙන්න ආර් තිකයක් තියෙන්නෙ මුන් සේරම හොරා කාල හෙට අනිද්දට තෙල් ගෙඑන්න සල්ලි නැති උනම එකත් ඊශුායල්-පලස්තීනෙ යුද්දෙ උඩින් යවන්නයි මුන් හදන්නෙ.
සිල්වෙස්ටර් බෙන්ජමින් Tuesday, 17 October 2023 07:07 AM
තමුසෙට ට්‍රැක් ද ඕයි මනුෂ ? ඔල්මාදකාරයෙක් උණ විකාරෙන් වගේ, කටට එන ඕන කෙප්පයක් විදලා අරින්න එපා. එක්කො ඔන්න ඔහේ තව ටිකකාලයක් ගන්න ආතල් එකක් ගනිo. ගාල්ලෙ පුරවැසියන් මූ ගැන බලාගන්න ඕන. ඇපත් නැතිකරලා එලවලා දාන්න. මූ වගේ පිම්පියො ඊලග පාර්ලිමේන්තුවේ ඉන්න ඕන නෑ.
Rohana Tuesday, 17 October 2023 07:30 AM
අද මෙයා විපක්ෂයට චෝදනාකලත් හෙට විපක්ෂයට යන්නත් පුළුවන්. මොහොතින් මොහොත පක්ෂ හා ප්‍රතිපත්ති මාරුකරන කෙනෙක්. කිසිම විශ්වාසයක් නෑ.