(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩිවී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
කැකිරාවේ ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අතර වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.
අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහිය
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්රදානය කළේය.
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංච
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තම
බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එ
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි
යෝගා Monday, 27 January 2025 12:08 PM
ඊට වඩා ලොකු බැඳීමක් LTTE ඩයස්පෝරාවත් එක්ක තියෙනවා. ඒත් ඒ බව එළිපිට කියන්න බෑනේ...
karolisMonday, 27 January 2025 02:41 PM
බැඳීම කොච්චරද කියනවා නම් ඕන් අනුරාධපුර සමුපෙත් පැරැදිලා. මාදම්පාගම, බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර සමිතිවල නිලවරණවලදී ජාතික ජනබලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය.
Kira Monday, 27 January 2025 12:12 PM
හැබැයි ජනතාවටනම් දැන් කිසිම බැඳීමක් නැ.. ආණ්ඩුවත් එක්ක. ඒ තරමටම පචනේ කිව්වේ..
Surain Monday, 27 January 2025 12:31 PM
ඇත්තටම ඔයා ඔය කියන්නේ බොරුවට නෙමෙයි නේද?
රම්බොඩ Monday, 27 January 2025 12:43 PM
පළිගැනීම සහ බොරු කීම හැර තවම වෙන දෙයක්නම් දැක්කෙ නෑ.
sene Monday, 27 January 2025 02:59 PM
අනේ සහෝදර ජනපති තව තවත් පොරොන්දු නොවී කීව එකම දෙයක් කරන්නකෝ...! අපට පාරේ බැහැලා යන්න...!
fairoos Monday, 27 January 2025 05:02 PM
බයියන්ට මාර හදිස්සියක්නේ තියෙන්නේ.. රට හදන්න අවුරුදු 76ක් කාපු අය...
ගමේ එකාලා Monday, 27 January 2025 06:28 PM
මාරුවෙන් මාරුවට බලයේ හිටපු ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියපු බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දූෂිත දේශපාලුවෝ රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා. අන්ධ, ගොළු, බිහිරි වහලුන්ට නම් අවුල් ඇති.