IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


ආනයනකරුවෙකු නොමැති කහ කුඩු පිටකොටුවෙන් හමුවෙයි

(මහින්ද නිශ්ශංක )

ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන කහ කුඩු කිලෝ එකේ පැකට් 55 ක් අලෙවි කිරීමට සුදානම් කර තිබියදී පිටකොටුව වෙළඳ සැලකින් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊයේ (12) අධිකාරියේ විමර්ශන නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයා ගනු ලැබූ මෙම කහ කුඩු තොගය ආනයන කළ බවට තොරතුරු ඇතැයි ද අධිකාරිය සදහන් කරයි.

අලෙවි කිරීමට සුදානම් කර තිබූ මෙම කහ කුඩු තොගය සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.



අදහස් (1)

ආනයනකරුවෙකු නොමැති කහ කුඩු පිටකොටුවෙන් හමුවෙයි

Lalla Monday, 13 January 2025 12:25 PM

දේශීය කහකුඩු වෙන්කර හඳුනාගන්න පුලුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අසාදු ලේඛන ඖෂධ චෝදනාව ගැන පරීක්‍ෂණයක් කරනවා
2025 ජනවාරි මස 13 31 0

අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම්


ජනපති අද චීනයට
2025 ජනවාරි මස 13 208 1

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.


රන් මාල කැඩු හිටපු පී සී ඇතුලු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 13 237 0

මහ මග ගමන් ගන්නා ජනතාවගේ ගෙල බැද තිබූ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක


ලොස් ඇන්ජලීස් ළැවි ගිනි 24 ක් බිලි ගනී
2025 ජනවාරි මස 13 262 0

ලොස් ඇන්ජලීස් ළැව් ගිනි තව දුරටත් දරුණු වෙමින් පවතින බවත්, මේවනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනිවලට හසුවී


දුමින්ද සිල්වා යළි බන්ධනාගාර රෝහලට
2025 ජනවාරි මස 13 427 2

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල


කරවල මුදලාලි කට පුංචාගෙන් බේරෙයි
2025 ජනවාරි මස 13 404 0

දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට ඊයේ රාත්‍රී වෙඩි තබා ඝ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 166 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 286 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site