ගංජා සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමු ප්‍රාදේශිය සභා සභාපති ජයන්ත වීරසේකර නඩුව අවසන් වන තුරු ධුරයෙන් ඉවත් කරන ලෙස කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මධ්‍යම මහඇමැතිගෙන් ඉල්ලා සිටින බව පවසයි.
‘විල්ගමු සභාපතිට ප්‍රබලම දේශපාලනඥයින් උදව් කරනවා.අපේම පක්ෂයේ ඇමැතිවරයකු , නියෝජ්‍ය ඇමැතිවරයකු හා පළාත් සභා ඇමැතිවරයකු මා ලග්ගල ආසනයෙන් පන්නන්න දඟලනවා.සත පහකට වැඩක් නැති දේශපාලනඥයින්ට මා එලවන්න බැහැ.ජනාධිපතිතුමා කිව්වොත් නියෝජ්‍ය ඇමැතිකමත් දාලා යනවා. ‘
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇතුළේ කැපිල්ලක් ඇතැයි උප ඇමැති කියයි
ගායාව් Wednesday, 05 March 2014 04:41 PM
දැනට වසර දෙකකට පෙර ජනාධිපතිතුමා ගාල්ලේ මහින්ද විද්‍යාලයට දෙන්න කියපු ක්‍රීඩාගාරය තාම චීනෙද ඇමතිතුමා. ගාල්ලේ අපිට නම් ඔබ තුමා අලි බොරු කාරයෙක්. (නදී)