(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූව ලියනගෙමුල්ලේ නිවාස සංකීර්ණයක එල්ලෙමින් තිබියදී අද (11) සොයා ගත් බව සීදුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙකි .
මෙම ඉන්දියන් ජාතිකයා සීදුවේ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන වාසය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
ඔහුගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් සිවිලිමේ විදුලි පංකාවක එල්ලෙමින් තිබූ බව පොලීසිය සඳහන් කරයි
සීදුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක් දුරක
රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ් රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැ
ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි
කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන ද
E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක්
මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ ඩීසී පොල් නිෂ්පාදන ආයනයක ආරක්ෂා සේවයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීයෙකු අද (11) ඝාතනය කර සේවකයින් හට ගෙවීමට කාර්යාලයේ තැන්පත් ක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූවේ නිවාසක එල්ලෙයි