IMG-LOGO

2025 පෙබරවාරි මස 26 වන බදාදා


ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය  කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය  යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග  කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇති බවට වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 



අදහස් (1)

ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්

karolis Wednesday, 26 February 2025 07:56 PM

එදා දඟලපු නියෝජ්‍ය ඇමැති කොටි කාලේ හිටියා නම් බෝම්බ පුපුරන කොට ආතතියට රෙද්දේ මළපහ කර ගන්නවා. වැඩකරන හැටි පෙන්නනම් කියලා කයිවාරු ගහපු කට්ටියගේ හැටි. කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට කියලා කිව්වේ ඇයි කියලා දැන් ඉගෙන ගන්නවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තරුණයාට පහරදුන් තුනක් අල්ලයි
2025 පෙබරවාරි මස 26 24 0

සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් ති


ජනපති නාවික හමුදා නිලධාරීන් අතර හමුවක්
2025 පෙබරවාරි මස 26 38 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(26) පැවැත්විණි.


මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි
2025 පෙබරවාරි මස 26 448 4

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


‘‘ආායුධ පෙන්වන්න මාවත් අරගෙන යයිද දන්නේ නැහැ‘
2025 පෙබරවාරි මස 26 514 10

‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.


තරුණියක් නිවසේදී හදිසියේම මිය ගිහින්
2025 පෙබරවාරි මස 26 940 1

පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්


විගණනයට කොලේ වහලා කෝටි 33ක් ගෙවලා
2025 පෙබරවාරි මස 26 728 2

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීම


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 300 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 457 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 187 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site