IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ඔඩීසි ටිකට් වංචාවට ත්‍රිරෝද රියැදුරෙක් සැකපිට

(ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර සිට ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙළ බලා ධාවනය වන  සංචාරකයන් ගමන් ගන්නා  විශේෂ ඔඩිසි දුම්රියේ ඊ ප්‍රවේශපත් ජාවාරම සම්බන්ධව බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු සුදුහුම්පොල ප්‍රදේශයේ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම ප්‍රාවේශපත් ජාවාරම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන යන බවට  පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තනුර දිසානායක සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන ආණ්ඩුවේ මන්ත්‍රීවරු හෙළිකළහ.

 



අදහස් (1)

ඔඩීසි ටිකට් වංචාවට ත්‍රිරෝද රියැදුරෙක් සැකපිට

B Amarasinghe Wednesday, 22 January 2025 05:44 PM

තවම හාල්මැස්සෝ මට්ටමේ පරීක්ෂණ වගේ. තාක්ෂණික මහමොලකරුවන් තවම අනාවරණය වෙලා නැද්ද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි
2025 ජනවාරි මස 22 116 0

ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්


විවාහ වෙන්න ‘පොදු වයසක්’
2025 ජනවාරි මස 22 743 0

ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.


ලංකා සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
2025 ජනවාරි මස 22 718 0

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.


නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
2025 ජනවාරි මස 22 609 1

මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස


කොටස් වෙළෙඳපොළ තවත් වැඩ පෙන්වයි
2025 ජනවාරි මස 22 371 0

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,8


වතු ජනතාවට නව නිවාස 4350ක්
2025 ජනවාරි මස 22 372 0

වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්තන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 468 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 625 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site