IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


කිරි ගවයින් 4200ක් ආනයනයට අවසර

(අංජුල මහික වීරරත්න)

මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එම සමාගම් සඳහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවද අදාල සමාගම් ව්‍යාපෘතියට රුපියල් මිලියන 8275ක් ආයෝජනය කරන බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (5)

කිරි ගවයින් 4200ක් ආනයනයට අවසර

ජනයා Tuesday, 07 September 2021 02:55 PM

ගිය ආණ්ඩු දෙකම කොමිස්වලට හරක් ගෙන්නුව කියල කෝප් කමිටුව හෙලි කලා. හැබැයි දන්න අය දන්නවා ඒ හරක් ලෙඩ හැදිල මැරුණ කියල. මේකට දූෂිත පශු වෛද්‍යවරියක් සම්බන්ධ වුණා කියල මාධ්‍යයෙන් කියවුණා. මේ විදියට කෝටි ගාණක් අපතේ ගියාට විශාල කිරි හිගයක් තියන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. දශක පහකට විතර උඩදි අයර්ශයර් සහ ජර්සි යන කිරි ගවයින් තුන් දෙනෙක් ඉදලත් ගමටම කිරි සපයන පොල් ඉඩම් අයිතිකරුවන් මීගමුව එහායින් ඇති නගරවලත් හිටියා. කරුණාකර නිර්පාක්්‍ෂිකවූද ගවයන් සම්බන්ධම විශේෂවූ පශු වෛද්‍ය මණ්ඩලයක ශක්‍යතා අධ්‍යයනයකින් පසු නිවැරදි එතෙර බෝකිරීමේ ස්ථානය තෝරා ගන්න. මේක තවත් මොඩ ක්‍රියාවක්නම් නොවේවා!

:       0       7

Kule Tuesday, 07 September 2021 03:37 PM

මුලු ලංකාවෙම ඒකම දේශගුණයක් නෑ ඒ් ඒ් පළාත්වලට වෙනයි ඒ් නිසා අපේ ලංකාවේ දේශගුණයට ඒළදෙනුන් බෝ කිරීම යෝග්‍යයි නේද

:       0       4

mihira Tuesday, 07 September 2021 06:33 PM

පාර්ලිමේන්තුවේ අයට මේ ටික තේරෙන්නැ

:       0       1

Ruhunu Tuesday, 07 September 2021 06:27 PM

අපේ රටට හරියන ‌ හරක් ගෙනාවනම් හරි . ඒකවතාවක් ගෙනනපු හරක් මැරුණා

:       0       1

ජනයාTuesday, 07 September 2021 10:08 PM

දූෂිත ගනු දෙනු යට බාල බඩු එන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ජර්සි වර්ගයේ හරක් ඉන්දියාව වගේ උෂ්ණ රටවලත් ඉන්නවා. ලංකාවේ විශාල වතුවලත් ඉන්නවා. මේවා දන්න විද්වත් පශු කමිටුවක් අවශ්‍යයයි. අලුතින් හැදූ සමාගම්වලට කොන්ත්‍රාත් දුන්නොත් ඔවුන්ට අතරමැදියන් වැඩි නිසා පසුගිය වාරයන්හි සිදුවූ දේ නැවත සිදුවීමට ප්‍රවණතාවය වැඩියි. කමක් නෑ කැමති විදියක්. කිරි නොවූනට අපේ කට්ටියත් හරක් නිසා සත්තු මැරුනොත් මේ අයගෙ ඔලු ගෙඩි ගැනල මාරු වෙන්නත් පුලුවන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1623 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2768 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1167 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 970 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1390 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 647 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site