IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


කල්පිටි සයුරු උයනෙත් කණ කොකා

කල්පිටිය, කන්දකුලියේ වැලිපර සමුද්‍ර අභය භූමිය,දෙස් විදෙස් සංචාරක නෙත් සිත් ඇඳ බැදගත් ස්වභාව දහෙම් අපුරු නිර්මාණයකි. කල්පිටි අර්ධද්විපෙය්, උච්චිමුණේ දුපතට බටහිරින් වෙරළේ සිට කිලෝමිටර දෙකක් පමණ දුරින් වර්ග කිලෝමිටර 307ක් පුරා විහිදෙන මෙම කොරල් පරය 1992 දී වන ජීවී සංරක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අංක708/24-1992 දරණ ගැසට් නිවේදනය මගින් අභය භූමියක් ලෙස ද ප්‍රරකාශයට පත් කැර ඇත.

මෙම කොරල් පරය කොරල් විශේෂ 136කින් හ ඒ ආශ්‍රිත මත්සය විශේෂ 400කින් සමන්විත ජෛව විවිධත්වෙයන් අනූන වු ස්වභාවික පරිසරයකි. මෙම පරය, බාධක පරය යන වර්ගයට අයත් වේ.

බාර් පරය ජෛව විද්‍යාත්මක අතින් අතිශයින්ම වැදගත් පරිසර පද්ධතියකි. ඉස්සන් පොකිරිස්සන් ගල්මාළු ඇතුළු මසුන් රැසකගේ අභිජනන මධ්‍යස්ථානය හෙවත් තිඹිරිගෙය වනුයේ ද බාර් පරයයි. මුහුදු කෑම වැලක්විමේලා ද බාර් පරෙයන් සිදුවනුයේ ඉමහත් සේයකි.

ඩොල්පින් මසුන් වැනි මුහුදු ක්ෂීරපායින් රැසකටද සෙවණ සලසනුයේ බාර් පරයයි . එසේම ජලජ ජිවී සමීක්ෂණ සඳහා ද විවිධ අත්හදා බැලීම් සඳහා ද පර්යේෂණාගාරයක් වශෙයන් ද බාර් පරය වැදගත් වේ.

මෙම පරය මේ වන විට විනාශවීමේ තර්ජනයකට මුහුණපා ඇත. කන්දකුලිය ඊච්චන්කාඩුව ධීවර සමිතියේ සභාපති නොයෙල් ප්‍රනාන්දු මහතා;

"බාර් පරය ධීවරයින්ගේ වටිනා ධන නිධානයක් වෙගයි. ධීවරයාට අවශ්‍ය සම්පත් රැකෙන්නේ ඒනිසයි. තහනම් පන්න භාවිතා කරන්නන්ගේ අදුරදර්ශී ක්‍රියා නිසා බාර් පරය මේ වනවිටත් විනාශ වෙලා."

ඩොල්පින් නැරඹුම් සංවිධානෙය් සභාපති නීල් සුදත් කිත්සිරි අදහස් දක්වමින්;

"බොහෝ සංචාරකයන් කොරල් පර මත ඇවිදිනවා, ඒ ආසන්නෙය් බෝට්ටු නවතා ආහාර මත්පැන් ගෙන අපද්‍රව්‍ය බාර් පරයට දමනවා.‘

බාර් පරය සුරැකීමේ කටයුත්තට අතගැසූ එකම සංවිධානය කල්පිටියේ සාගර හා වෙරළ සංරක්ෂණ පදනමයි. මෙහි සභාපති උපාලි මල්ලිකාඅරච්චි මහතා මෙසේ කියයි.

"වසර හතරකට වැඩි කාලයක් බාර් පරය රැකගැනීමට අපි වෙහෙසෙනවා. යුද්ධය නිමාවීමත් සමග වයඹ දිග මුහුදේ ධීවරෙ මෙහයුම් හා මානව ක්‍රියාකාරකම් ඉහල යනවා. විශේෂයෙන්ම තහනම් දැල් භාවිතය, බාර් පරයේ දැල් එළීම, මුහුදු කුඩැල්ලන්,මුහුදු බෙල්ලන් ඇල්ලීම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් බහුලයි"



අදහස් (0)

කල්පිටි සයුරු උයනෙත් කණ කොකා

සමීර් Friday, 06 April 2012 01:35 PM

මේවට ප්‍රතිචාර දැම්මා කියලා වැඩක් වෙනවද ? ලංකාවේ ඉන්න අය දන්නේ අරක්කු බොන්නයි මිනී මරන්නයි විතරයි.

:       0       0

ආර්.පී.එම්.රන්දුනු Friday, 06 April 2012 02:50 PM

බලධාරීන්ට කෙසේවෙතත් දෙවියන්ටවත් මේ විනාශය පෙනේවා.

:       0       0

නීල් චමින්ද Friday, 06 April 2012 02:59 PM

ජිනීවා, ජිනීවා කියලා බොරුවට කෑ ගහනවා. මේවා ආරක්සාකර ගන්න කවුරුවත් නෑ. රටට ගිය කලක්.

:       0       0

අලිබබා Friday, 06 April 2012 11:07 PM

ලංකාව කාන්තාර රටක් නොවනබව අප තේරැමි ගතයුතුය. එමනිසා දෙවියන් අපට දායාදකල මෙවැනි ස්වභාවික සමිපත් රැකගැනීම අපගේ පරමයුතුකමකි. ඒ වගේම වගකීමකි. එසේ නොවන්නේනමි අනාගතයේදී තවතවත් ස්භාවික ව්‍යයසනයන්ට මුහුණපෑමට අපටසිදුවෙනවා ඒකාන්තයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල ඖෂධ ජාවාරමට රනිල් ප්‍රමුඛ කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරන්න යයි
2024 නොවැම්බර් මස 11 94 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව


වෛද්‍යවරයාට සුද්දයක් දුන් ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් මාට්ටු
2024 නොවැම්බර් මස 11 133 0

දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි


’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’
2024 නොවැම්බර් මස 11 546 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


තලෛ මන්නාරම - කොළඹ කෝච්චි ගමන හෙට සිට අරඹයි
2024 නොවැම්බර් මස 11 200 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි


පිල්ලයාන් හෙට CIDයට
2024 නොවැම්බර් මස 11 520 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය


යාපනය චුන්නාකම් පොලිසියේ 4කගේ වැඩතහනම් කරයි
2024 නොවැම්බර් මස 11 500 0

අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 146 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1545 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site