IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


කළුබෝවිල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ මහරගම මාර්ගයේ සංඥා පුවරුව ආසන්නයේ දමා ගොස් තිබියදී හමු වූ බව කොහුවල පොලිසිය කියයි.

එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර තිබූ බවත් එහි චැසි හා එන්ජින් අංක මකා දමා තිබූ බවත් පොලිසිය කියයි.

 



අදහස් (1)

කළුබෝවිල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ

බකල ජයා Friday, 17 January 2025 11:10 AM

අත්අඩංගුවට අරගෙන අඩුම ගානේ මාස තුනක්වත් ඇප දෙන්න එපා. චැසි අංක මොනවත් නැති නාඳුනන බයික් එකක්නේ....!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි
2025 ජනවාරි මස 17 200 0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදි


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 890 1

විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2025 ජනවාරි මස 17 174 0

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල සිට කොළඹ ක


රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්
2025 ජනවාරි මස 17 717 0

රත්මලාන ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස ප


ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි
2025 ජනවාරි මස 17 285 1

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


චීනයේ සතුටුම නගරයට ජනපති යයි
2025 ජනවාරි මස 17 1023 3

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 313 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 582 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site