IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


ක්‍රිකට් තහනමෙන් ඩොලර් මිලියන 100ක පාඩුවක්

(යොහාන් භාසුර )

ක්‍රිකට් පරිපාලනය සහ  දේශපාලඥයන්  සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්‍රීඩකයන් අපහසුතාවට සහ අගතියට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද  (12) පැවසීය.
තමා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී  පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බව කී රජපක්ෂ මහතා දේශපාලන සහ  ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් තහනම් කර ඇති බවද සඳහන් කළේය.
එම තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ මුදලක් රටට අහිමිවන බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (24)

ක්‍රිකට් තහනමෙන් ඩොලර් මිලියන 100ක පාඩුවක්

රාලහාමි Sunday, 12 November 2023 04:09 PM

හොර බේබි, ඔයාලගේ පවුල කොයිතරම් හොරකම් කරලා තියෙනවාද? මිනී මරලා තියෙනවාද? වල්කම් කරලා තියෙනවාද?

:       0       9

Bamunuarachchi Sunday, 12 November 2023 04:31 PM

ප්‍රශ්න තිබෙන්නේ ක්‍රිකට් පාලන මණ්ඩලයේ දූෂණය සම්බන්ධව නම් එම මණ්ඩලය තමන්ට ඇති vito බලය පාවිච්චි කරමින් රැඳී සිටිනවා නම් මොනවද සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුළුවන්. ක්‍රිකට් තහනම් වුණාම මේ හපුයියෝ සෙට් එක එලවා දමා අලුත් පනතට අනුව ක්‍රිකට් මණ්ඩලයක්‌ පිහිටුවා තහනම ඉවත් කරගෙන ඉදිරියට යන්න හිතනවා ඇති. මෙහෙම ලිව්වාට මට ඔය ක්‍රීඩාව ගැන උනන්දුවක් නැත.. එම නිසා සිද්ද වුණු දේවල් ගැන කිසිම හිත් අමාරුවක්ද නැත.

:       0       7

Kumara Sunday, 12 November 2023 04:36 PM

අපරාදේ අයියලා, මල්ලිලාගේ ගනුදෙනු වලට ගන්නේ අපේ සල්ලි නේද?

:       0       6

Shantha - Qatar Sunday, 12 November 2023 04:45 PM

අනේ මේ තාත්තලා, පුතාලා, බාප්පලා කාපු ගාණ හැදුවොත් රෙදි ගැලවෙයි... සද්ද නැතිව හිටියොත් නම්බුකාරයි...

:       0       5

Asanga Sunday, 12 November 2023 04:48 PM

අපෝ ඕවත් පාඩුයි මන්ත්‍රීතුමා... කරලා තියෙන හරිය හොඳටම ඇති...

:       0       3

G. K. Ekanayake Sunday, 12 November 2023 04:57 PM

ඔය පනින්නේ බලලා මල්ලෙන් එළියට. මේ අය කවදත් හොරුන්ගේ පැත්තේ...!

:       0       7

ravin Sunday, 12 November 2023 05:12 PM

ආ එච්චරක් හොරකම් කරන්නද බලාගෙන හිටියේ?

:       0       4

KAMBA hora Sunday, 12 November 2023 05:29 PM

ඔවා දෙනු පරහට, තමා සම්මතයෙහි පිහිටා සිට. අප්පයි, පුතාලයි රටෙන් හොරකම් කළ ධනස්කන්ධය බැලුවොත්, මේක සොච්චමක්...!

:       0       6

ජේ ආර් ජයවර්ධන Sunday, 12 November 2023 05:29 PM

තාත්තගේ ඩොලර් බිලියන 18න් ඒක ඉල්ලා දෙන්න බැරිද දන්නේ නැහැ නේ...!

:       0       6

FAIROOS Sunday, 12 November 2023 05:55 PM

රට කනකොට කොහේද හිටියේ...? ඔක්කොම කාලකණ්ණි...!

:       0       9

අරවින්ද මොනරවිල Sunday, 12 November 2023 05:57 PM

ඔයා කොහොමද මචන් ඔය ඉක්මණට ගාන හැදුවේ? ඒ වගේම නුඹලා ගහපු එවාත් ගණන් හදලා කියන්න කොච්චරක්ද කියලා...!

:       0       8

සමන් Sunday, 12 November 2023 06:15 PM

හරි, ෂම්මිගේ ලැයිස්තුවේ මෙයත් හිටියනේ. සේරම එක වල්ලේ බඩු. මොවුන් එක්ක කොහේද රට ගොඩ යන්නේ...? අලි මදිවට හරක් කියලා ජෙප්පොත් ඒ ගොඩේම...!

:       1       5

Nimal Sunday, 12 November 2023 06:38 PM

ඔයාලා හොරාකාපු ඒවා හැටියට ඕක මොකක්ද අනේ... සොච්චමක්නේ..!

:       0       9

p.siriwansa silva Sunday, 12 November 2023 07:38 PM

හම්බවෙන සල්ලි ගැන නම් හොඳට දන්නවා.

:       0       10

Prabha Sunday, 12 November 2023 07:44 PM

හප්පේ අපිට තාම අමතක නෑ.

:       0       7

Perera Sunday, 12 November 2023 10:47 PM

මෙයා තමයි ශම්මිව ඔතැනට දැම්මේ...!

:       0       11

හේරත් බණ්ඩා Monday, 13 November 2023 12:01 AM

මිලියන සීයක් නෙමෙයි දාහක් පඩු උනත් කමක් නෑ. රොෂාන් ඇමතිතුමා ඔබතුමාට වඩා දහස් වාරයක් හොඳයි.ඔබතුමා පාඩුවේ ඉන්න. කීයක් පඩු උනත් ඔබතුමාට නැවත මේ රටේ කිසිම අවස්ථාක් නෑ දේසපාලනයේ. මිනිස්සු විඳින දුක පේනවා නේද.

:       0       12

ගමේ එකාලා Monday, 13 November 2023 02:38 AM

තමුන්ගේ වැඩ ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. පවුලේ අය ඔක්කොම එකතුවෙලා රටම හොරාකාලා කරපු විනාසේ ඊටත් වැඩී.. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හිඟාකන තත්ත්වයකට පත්කරපු එවුන් ගැන කවර කතාද?

:       0       10

Nimal Monday, 13 November 2023 05:10 AM

මුහුණත් දකින්න පිළිකුල්...

:       0       11

namal Monday, 13 November 2023 09:27 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.

:       1       16

Rata Perata Monday, 13 November 2023 01:26 PM

ඔන්න මේ ක්‍රිකට් ගැහිලිවලට මහමොල කරුවන් එළියට ඇවිල්ලා...!

:       0       6

de silva Monday, 13 November 2023 02:20 PM

මෙයාට දැන් දුක ඇති, පරණ විදිහට ක්‍රිකට් සංගමය ක්‍රියාත්මක වුණා නම්.., ඔය මුදල් ලැබුණා නම් ඕකෙන් ඩොලර් මිලියන 10ක් පමණ විවිධාකාර ක්‍රම මගින් රාජපක්ෂ පවුලේ සාක්කුවට වැටෙනවා...

:       0       6

Kariyawasam Monday, 13 November 2023 03:25 PM

සවන් දෙන්න අපේ අනාගත ජනාධිපති...

:       0       0

Liya Monday, 13 November 2023 03:55 PM

ජනාධිපතිට නැති අමරුවක්නේ මේ කොහේවත් ඉන්න අයට තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්
2025 මාර්තු මස 28 815 0

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය
2025 මාර්තු මස 28 75 0

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය


දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා
2025 මාර්තු මස 28 228 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව


නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි
2025 මාර්තු මස 28 1295 2

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 1154 3

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 590 1

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 524 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 703 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1405 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site