IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රටේ සල්ලි උත්පාදනය කළ හැකි ක්‍රීඩා සංගම් කිහිපයක් තිබෙනවා.ඔවුන්ද සම්බන්ධ කර ගත යුතුයි. දැන් තිබෙන්නේ විවෘත ආර්ථිකයටත් පෙර හදපු ක්‍රීඩා පනතක්.ඒ තුළ ක්‍රීඩාව තියෙන්නේ යැපෙන්නන්ගේ සංගමයක් විදියට.ඒ නිසා ක්‍රීඩා පනතේ යම් සංශෝධන විය යුතුයි.එමෙන්ම ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (14)

ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා

Namal Tuesday, 18 March 2025 04:27 PM

හොර හැත්ත

:       3       29

The Three Idiots Tuesday, 18 March 2025 05:28 PM

ඒ කියන්නෙ මෙයා හිතාගෙන ඉන්නෙ මේ දේවල් ගැන දන්නව කියල. හැංගි හැංගි සහයෝගෙන් විභාග ලියන එක ගැන නම් වැඩමුළු වුනත් පවත්වයි.

:       0       3

Pradeep Kumara Tuesday, 18 March 2025 04:34 PM

එයාලගෙ කාලේ නම් ක්‍රීඩකයින්ව තැලුවේ නෑ. මරලම දැම්මා. සරලයි නේ..

:       0       2

නෑමොල හොර පෙරකදෝරු Tuesday, 18 March 2025 04:44 PM

තැලෙන්නේ නැත්තං අපි හරි ක්‍රීඩකයා තලන්න ඕනේ. අපි එක්ක හැප්පෙන්න ආපු ක්‍රීඩකයනුත් අපි හප්පලා තලලා ඉවත් කරලා දැම්මා.

:       0       1

පිටරටවැසියා Tuesday, 18 March 2025 04:53 PM

ඉතිං ඔයා ඔය අමාත්‍යංශය බාර ඇමැතිකාලේ ඔය ටික කරන්න තිබුණානේ. එතකොට දැන් ඔය වැල් බයිලා කියන එක නතර කරන්න තිබුණා.

:       0       1

Dimesh Tuesday, 18 March 2025 05:29 PM

කටින්ද කියන්නෙ

:       0       2

ගමේ එකාලා Tuesday, 18 March 2025 05:40 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ තමුන් ක්‍රීඩා ඇමතියා වෙලා හිටියා.හොර පෙරකදෝරුවා ගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       0       3

sachith Tuesday, 18 March 2025 06:55 PM

තලුනට නම් කමක් නැහැ අභිරහස් විදියට මැරෙන්නේ නැතුව

:       0       3

Neel Tuesday, 18 March 2025 07:41 PM

අනේ නාමල් රාජපක්‍ෂ ගරු මන්ත්‍රීතුමා තාත්තල බාප්පල අවුරුදු 10 විතර මේ රටේ බලයේ හිටියා නේද? ඒ කාලේ ඔය කියන විදිහට කරන්න තිබුන නේද? ඊට පස්සෙ ලෝකු සීයත් හිටිය නේද නමූත් ඒ කාලේ උනේ ක්‍රීඩකයෝ අතුරුදන්වුන එකනේ, කතාකරනකොට පොඩ්ඩක් විතර ඒ ගැනත් හිතන්න ඕන. නැත්නමි අමිමටයි තාත්තටයි හොද නැහැ

:       0       3

රුවන් Tuesday, 18 March 2025 09:13 PM

ක්‍රීඩා සංගම්වල ඉන්නේ රාජපක්ෂ ඉත්තෝ. අපේ නෑයෙකුත් ඉන්නවා සභාපති. රාජපක්ෂ පස්සේමයි ඉන්නේ.

:       0       1

Rashen Tuesday, 18 March 2025 09:38 PM

ඒකද අර හොර ක්‍රිකට් සංගමේ ශම්මි ලොක්කාව රැක්කේ. මූටත් ඒකෙන් කුට්ටියක් එනව ඇති. කාලකන්නි.

:       0       3

සංජු Wednesday, 19 March 2025 04:03 AM

අමු ගවයා ඈ...

:       0       3

ජයනාත් Wednesday, 19 March 2025 07:08 AM

ඇත්ත නේ... ඒ බව එයාල ඔප්පු කරල තියෙනව .. අදටත් ඒක අභිරහසක් ..

:       0       3

Lakmal Katunayaka Wednesday, 19 March 2025 08:46 AM

ක්‍රීඩකයෝ තලෙන එකක් ගැන කියනවා. ඉස්සර මානසිකව වද දීලා දීලා, තව තලලා පොඩිපට්ටම් කරලා බැරල්වල ගිනි තියාපු අතීතයකුත් තිබ්බා. අනිවාර්යයෙන් හොර හැත්තට ස්වභාවධර්මය හරි දඩුවම් දෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාරියපොල ගුවන් අනතුරක් ?
2025 මාර්තු මස 21 41 0

වාරියපොල , මිනුවන්ගැටේ ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර ගුවන් අනතුරක් සිදුව ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි .


අද සවසත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 21 77 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ
2025 මාර්තු මස 21 471 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර


ජාතික ලුණ සමාගම නව පියවරක්
2025 මාර්තු මස 21 249 0

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලු‍ණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලු‍ණු සමාගම පවසයි.


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 307 0

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා
2025 මාර්තු මස 21 270 0

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 464 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1048 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site