(ප්‍රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44, 36 14 වයසේ පසුවෙන තිදෙනකු යැයි පොලිසිය කීය .
මොවුන් කැබ් රථයෙන් බණ්ඩාරවෙල නගරයට පැමිණ බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ මාර්ගය අසල කැබ් රථය නවතා ගෙන සිටියදී මාර්ගය අසල පස්කන්දක් කඩා ගෙන කැබ් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරින් කැබ් රථය ට හානි සිදුව තිබේ
තුවලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශයකු කීය .
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (7) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 101,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේග
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ’’රිච්මන්ඩ් කාසල්’’ අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 747 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට