IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කැසිනෝ බදු අය කර ගන්නැයි  කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

" ආණ්ඩුව ඇවිත් මාස හයක් වෙනවා.ඔන්ලයින් කැසිනෝ  හැම තැනම තියෙනවා.සත පහක් බදු ගහන්නේ නැහැ.මේක කරන්නෙ නැත්තේ ඇයි?

හරි නියාමන කොමිසමක් තියෙනවා නම් මේ පැනවූ බදු වලින් මීට වඩා මුදලක් හොයාගන්න පුළුවන්. කැසිනෝ බදු වැඩි කිරීම කොළේට විතරක් සීමා වෙලා.ඒවා ක්‍රියාත්මක වෙන්න වැඩපිළිවෙලක් නෑ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.



අදහස් (4)

කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා

Sena Thursday, 20 March 2025 01:35 PM

සූදු, බාර්, රටින් ගේන තොරොම්බොල් බඩු විකිනීම බද්දෙන් නිදහස්...

:       0       2

පොඩිඑකා Thursday, 20 March 2025 02:11 PM

ඔයාලගෙ කාලෙනං කිව්ව ගමං ටිප් ටොප් එකට වැඩ කලා නේද?

:       4       8

de silva Thursday, 20 March 2025 04:39 PM

කැසිනෝ බද්ද කොහොම නමුත් හාල්වලට නම් 50% පමණ බදු, ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවිලාද කොහේද, ජනතාවගෙන් පළාත්පාලන ඡන්දෙන් පොඩි ටොක්කක් කෑවාට පස්සේ මොලේ පෑදේවී...

:       0       4

de silva Thursday, 20 March 2025 04:43 PM

අනේ පොඩි එකෝ ඔයා දන්නා දෙයක් නැහැ. ඔයා කියන්නේ ඉස්සර බදු එකතු කලේ නැහැ කියලා ඉදිරියටත් බදු එකතු නොකර ඉන්න කියලාද? අනිවාර්යයෙන් කැසිනෝ කාරයින්ගෙන් බදු ගන්න ඕනේ..., මුදල් අමාත්‍යාංශය, මහා බැංකුව, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්නේත් පරණ හොරු ටික.. ඔවුන් පගා අරගෙන ජාවාරම් කාරයින්ට ඕනේ විදිහට වැඩ කරනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අද සවසත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 21 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ
2025 මාර්තු මස 21 260 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර


ජාතික ලුණ සමාගම නව පියවරක්
2025 මාර්තු මස 21 141 0

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලු‍ණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලු‍ණු සමාගම පවසයි.


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 187 0

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා
2025 මාර්තු මස 21 178 0

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 ම


අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග
2025 මාර්තු මස 21 1560 0

ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1047 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site