(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාධ්‍යවේදී කීත් නොයර් මහතා වෑන් රථයකින්පැහැරගෙන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නව ගත්තේගම සහ ඇලයා පත්තුව පොලිස් වසමේ පදිංචි යුද හමුදා බුද්ධිය අංශයට අනුක්ත විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු බව පොලිසිය කියයි. ඔවුන් වයස 42-46අතර පසුවන්නන්ය.
2008 වසරේ මැයි මස 22 වෙනිදින කිත් නොයර් මහතාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැ
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍ර
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු කළැයි කියන විදුහල්පතිවරයා, මේ මස 11 වන
ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නා
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
කීත් නොයර් පැහැරගැනීමේ සිද්ධියට දෙන්නෙක් අත්අඩංගුවට
Aruna Sunday, 02 March 2025 11:40 AM
රටක් හැටියට කීත් නොයාර්ට පහර දුන් එක සාධාරණද කියලා අවන්කව හිතන්න. රට නිදහස් කරගන්න එකට මෙයාලා කලේ මොකක්ද හොයන්න...
Lilasena Sunday, 02 March 2025 12:56 PM
නෙදකින් විතරක්. කොටින්වයි, බටහිරයි සතුටු කරන්න පුදුම විදියට මහන්සි වෙනවා
Jagath Sunday, 02 March 2025 02:25 PM
නියමයි, දැන් තියෙන්නේ අලගිය, වැලගිය තැන් ටික හොයාගන්න එක විතරයි.
Wk wimalasena Sunday, 02 March 2025 03:01 PM
අසරණ මනුස්සයාට පහරදීම යුක්තිය කොතරම් ප්‍රමාදද? වගකිය යුත්තේ පන්සල් ගිය දේශපාලකයෝ. බුදුන්, සඟුන් වැන්දේ මංකොල්ලකාර හොර හිත් ඇති...පන්සලේ පෝයට සිල් ගත්ත අයට දේශනා විතරයි කළේ. මේ රට වැටුණේ හොරු, කම්බ හොරු වර්ණනා කළ නිසා.