IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


කුඩු කිලෝ 54ක් වළදමා තිබියදී සොයාගනී

( ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )

රුපියල්  කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත්  හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිවසේ සිටි අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළේ කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම හෙරොයින් තොගය ප්ලාස්ටික් බැරල් තුනක බහා නිවසේ මිදුලෙහි වල දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

බොරලැස්ගමුව  වේරහැර ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය  තොගයක් සමග අත්අඩංගුවට ගත් හෙරොය‍‍‍ ‘ආමි චූටි’ නම් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එහි ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි 



අදහස් (0)

කුඩු කිලෝ 54ක් වළදමා තිබියදී සොයාගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි
2024 නොවැම්බර් මස 01 462 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැ


යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් එයි
2024 නොවැම්බර් මස 01 355 0

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .


බදුල්ලේ අනතුරින් සිසුවියන් දෙකක් මරුට 40කට තුවාල
2024 නොවැම්බර් මස 01 2105 0

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී අද (1) උදෑසන සිදු වු අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගොස් 40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය ක


රුහුණු කුමාරි නිසා මුහුදු බඩ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 01 332 0

ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රි


කුඩු කිලෝ 54ක් වළදමා තිබියදී සොයාගනී
2024 නොවැම්බර් මස 01 762 0

රුපියල් කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


පේදුරුතුඩුව අඹුසැමි යුවළ ඝාතනයට දෙකක් සැකපිට
2024 නොවැම්බර් මස 01 499 0

පේදුරු තුඩුව ප්‍රදේශයේදී සිමෙන්ති ගඩොලකින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් පේදුරු තුඩුව පොලිසිය විසින් ඊය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1153 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 640 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site