IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


කෘතිම පාදයේ සඟවා හෙරොයින් ජාවාරම් කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කෘතිම පාදයේ  සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකරු කෘතිම පාදයේ සඟවා තිබූ හොරයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන ඇත.

දකුණු පාදයට කෘතිම පාදයක් සවිකල හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු  මත්ද්‍රව්‍ය  ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට  අපරාධ විමර්ශන  අංශයේ පොලිස් නිලධාරීන්  අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි

ඒ අනුව ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස කරා පැමිණෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක්  වහා ක්‍රියාත්මක වී හෝමාගම මුණසිංහගම හන්දිය ප්‍රදේශයේ රැකවල්ලා පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කෘතිම  පාදයේ පහළට නෙරා ඇති කුහරය තුළ සඟවා තිබූ මත්කුඩු මුල සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

කෘතිම පාදයේ සඟවා හෙරොයින් ජාවාරම් කරලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති - ගුවන් හමුදා නිලධාරී හමුවක්
2025 පෙබරවාරි මස 27 55 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.


පොලිස් නිවස්නේදී සැරයන් මරුට
2025 පෙබරවාරි මස 27 166 0

අනුරාධපුර පොලිස් නිවස්නය තුල නිදා සිටි පොලිස් භොජනාගාරයේ පාලක ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අද (27)දින නිදි යහනේදිම මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථා


යාපනයේ ධීවරයෝ විරෝධතාවක
2025 පෙබරවාරි මස 27 85 0

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දිය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලය නවතා දැමීමට මැදිහත්වන ලෙසට බලකරමින් යාපනය දිස්ත්‍රික් ධීවර ජනතාව යාපනය ඉ


වරාය ඩිජිටල් කරන්න ජපන් සහය
2025 පෙබරවාරි මස 27 103 0

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.


සෞඛ්‍ය වෘත්තීයවේදීන් විරෝධතාවයේ
2025 පෙබරවාරි මස 27 200 0

අයවැය හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (27) දහවල් විරෝධත


රාජාංගණ ප්‍රා.ලේ.- පළාත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 27 699 0

අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංග


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 26 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 323 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 469 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site