IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


කෝටියක කහ කල්පිටියෙන් අල්ලයි

(පද්මා කුමාරී කංකානම්ගේ )

නීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් රැගෙන ආ රුපියල්  ලක්ෂ 110  කට ආසන්න වටිනාකමකින් යුතු,කහ ඇසුරුම් 48 ක්,ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී  කල්පිටිය කන්දකුඩාව ඉන්ධන පිරවුම් හළ අසලදී අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

රියදුරු, රිය සහායක සහ භාණ්ඩ ප්‍රවාහනයට සහාය වු යතුරු පැදියක්, එහි පැදිකරු සහ පසු පැදිකරු ද අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ලොරි රථය කල්පිටියේ සිට පුත්තලම දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත. කහ ඇසුරුම් 48 තුළ කහ කිලෝ 1839 ක් තිබී ඇත.

 



අදහස් (0)

කෝටියක කහ කල්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

හාල් -පරිප්පු -රට ඉඳි වේයන්ගොඩ ගබඩාවක දිරාලා
2025 පෙබරවාරි මස 02 19 0

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජ


පොලිසියේ ලොකුපුටු 4කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 02 88 0

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා


නිතී විරෝධි දුම්වැටි සමඟ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 02 83 0

රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන


සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 02 148 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමු


අද වැස්ස නෑ
2025 පෙබරවාරි මස 02 57 0

දිවයිනේ වැසි තත්වය අඩුවීමක් අද දින බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙමෙයි
2025 පෙබරවාරි මස 02 830 0

ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 711 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 723 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site