IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


කෝප් එකෙන් අලුත් වැඩක්

(සුජිත් හේවාජුලිගේ)

දූෂණ වංචා අක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවන සහ ප්‍රශ්නගත ආයතනවලට ඉදිරියේදී හදිසියේම කඩා වැදී ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)  තීරණය කර ඇත.

එම කමිටුවේ සාමාජිකයෝ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ එහි ව්‍යාපෘතියක කටයුතු පසුගියදා නිරීක්ෂණය කළහ.

කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් එහි ගොස්  නිරීක්ෂණ කටයුතු මෙසේ කළහ.

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සෙවීම වේගවත් කිරීමට ද කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා තීරණය කර ඇත.



අදහස් (0)

කෝප් එකෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක්
2025 අප්‍රේල් මස 13 18 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්


අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක්
2025 අප්‍රේල් මස 13 76 0

දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.


අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ
2025 අප්‍රේල් මස 13 49 0

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස


දළදා දැක්මේ ආරක්ෂාවට යුද හමුදාව
2025 අප්‍රේල් මස 13 167 0

දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත.


අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ
2025 අප්‍රේල් මස 13 239 0

සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන


පුංචි ඡන්දෙන් පසු පළාත් ඡන්දය
2025 අප්‍රේල් මස 13 246 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 64 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 215 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 762 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site