IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


ග්‍රෑන්ඩ්පාස් ඝාතනයකට තවත් 4 ක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

ග්‍රෑන්ඩ්පාස්  කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී  ඉකුත් (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු  ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව  ගෑන්ඩ්පාස්  පොලිසිය කියයි.

ඒ අතර 16 හැවිරිදි  තරුණයෙකුද වේ.ද්විත්ව ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් වන  පුද්ගලයන් අට දෙනෙකු පොලිසිය මගින් මේ වන විට අත්අඩංගුවටගෙන ඇත

එම සැකකරුවන් සමග ඝාතනයට යොදාගත් මන්නා පිහි දෙකක් මෙන්ම ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.එම සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

ඝාතනයට ලක්වුයේ සේදවත්ත නවලෝක පුර පදිංචිව සිටි ත්‍රී රෝද රථ රියදුරෙකු වූ මොහොමඩ් යාසිර් (21) හා කුලී වැඩවල නිරත   සිංහප්පුලිගේ මදුසංක (22) යන අයවලුන්ය.

 



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයකට තවත් 4 ක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ආශා බස්නායකට වරෙන්තු
2025 මාර්තු මස 17 125 0

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ල


දේව මෙහෙයෙදී රට ඉදි නොදුන්නැයි මව්ලවි තුමෝට ගහලා
2025 මාර්තු මස 17 311 0

කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව


’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’
2025 මාර්තු මස 17 746 0

මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර


ව්‍යාපාරික යුවළ කුෂ් සමග මාට්ටු
2025 මාර්තු මස 17 420 0

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිර


රෝහණ බණ්ඩාර පොලිස්පති ඉන්න තැන දැනගෙන
2025 මාර්තු මස 17 851 0

හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර


අකුණ තිදෙනකු රෝහලට යවයි
2025 මාර්තු මස 17 702 0

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ නුග ගසකට අද පස්වරුවේ අකුණු සැර වැදිමත් සමග එම ගස කඩා වැටිමෙන් තිදෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 354 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 820 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 309 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site