IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි සැරිය නිමා කරයි

(ඩයනා උදයංගනී)

ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 77 වන වියෙහි පසුවිය.

ඔහු 90 දශකයේ දී නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකට ගායනයෙන් දායක විය.

ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ඔහු ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා  නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන්ය. 

විජයන්ත මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටොවාහිදි සිදුකිරිමට නියමිතය.



අදහස් (1)

ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි සැරිය නිමා කරයි

පූර්ණිමා තුෂාරි පෙරේරා Wednesday, 11 May 2022 06:32 AM

ගොඩාක් ආදරේ කරපු කළා කරුවෙක්.මෙතුමාගේ ගීත වලට මංංහරිම ආසයි..නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තැනින් තැනට අද උදෑසනත් වැස්ස
2025 ජනවාරි මස 12 5 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පාතාලයට අත දුන්න පාතාලයෙක් මාට්ටු
2025 ජනවාරි මස 12 44 0

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට විවිධ අපරාධ සඳහා යතුරුපැදී සැපයූ ’’කිතුලම්පිටියේ ගඩ්ඩා’’ නැමැත්තා අත්අඩංගුව


මෙන්න අලුත් වාහන ආනයන බද්ද
2025 ජනවාරි මස 11 2065 0

ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.


බිඳුණු අලියා එකතුවන ලකුණු
2025 ජනවාරි මස 11 1223 0

නව ගමනක් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය සහ වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙ


‘‘පාසල් දරුවන්ට ටැබ් දුන්නාට වැඩ වී නෑ‘‘
2025 ජනවාරි මස 11 278 0

බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැටහත්කෝටි, හැත්තෑතුන්ලක්ෂ, දහදහස් හත්සියපනස්අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉ


අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි
2025 ජනවාරි මස 11 399 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක් දුරක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 128 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 524 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 278 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site