IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ගුවන් යානයේ දී කතකට අතවර කරන්න ගිය ඉන්දීයානුවා අල්ලයි

( ටී.කේ.ජී.කපිල )

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු අද (12)  ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඇය ඩුබායි හි විදේශීය රක්ෂණ ආයතනයක සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි .

ඇය අද ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය ගමන් ගත් ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතික බෝට්ටු ස්කීපර්වරයෙකු (රියැදුරුවරයෙකු ) ඇයට මෙලෙස අඩන්තේට්ටම් සිදු කර තිබේ .

මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර , වින්දිත කාන්තාව මෙන්ම ඉන්දීය ස්කීපර්වරයා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ .

මෙසේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික ස්කීපර්වරයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .



අදහස් (0)

ගුවන් යානයේ දී කතකට අතවර කරන්න ගිය ඉන්දීයානුවා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ
2025 අප්‍රේල් මස 13 16 0

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස


දළදා දැක්මේ ආරක්ෂාවට යුද හමුදාව
2025 අප්‍රේල් මස 13 95 0

දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත.


අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ
2025 අප්‍රේල් මස 13 167 0

සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන


පුංචි ඡන්දෙන් පසු පළාත් ඡන්දය
2025 අප්‍රේල් මස 13 199 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


එක්ස්ප්‍රස් පර්ල් කුණු ඇද්ද කන්ටේනර් 40කට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා
2025 අප්‍රේල් මස 13 302 0

එක්ස්ප්‍රස් පර්ල් විදේශීය නෞකාවේ අනතුරින් පසු රැස් කෙරුණු අපද්‍රව්‍ය වත්තල තාවකාලික අංගනයේ සිට පමුණුගම ගබඩා අංගනයට ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කන


බටලන්ද මීළඟ විවාදය මැයි
2025 අප්‍රේල් මස 13 111 0

බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 64 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 215 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 761 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site