IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


චාල්ස් රජුට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චාල්ස් රජුගේ සිරුරේ පිළිකා සෛල ඇතැයි තහවුරු වූ​යේ පසුගිය දා ඔහු වෛද්‍ය පර්යේෂණයකට යොමු වූ අවස්ථාවේදී යැයි ද පැවසෛයි.

මේ වනවිට චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (10)

චාල්ස් රජුට පිළිකාවක්

Ranjith Tuesday, 06 February 2024 09:53 AM

ස්වභාදහම හැම පැත්තෙම නඩු අහන්න පටන් අරන් වගේ..... ඩයනා කුමරියට සාධාරනයක් ඉටුවේවි

:       8       7

චන්දන Tuesday, 06 February 2024 09:58 AM

ඩයනා කුමරිය මිය ගිය හැටි සිහි වෙනව..

:       7       7

පැරකුම් Tuesday, 06 February 2024 10:47 AM

රජකම් කලත් කල කම් පලදේ…!

:       2       7

Asanga Tuesday, 06 February 2024 11:07 AM

රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි .ඩයනාගේ මරනේටත් ඉතින්

:       5       8

අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 11:19 AM

කෝලිකුට්ටු ඇවරියක් අරගෙන පිනා ලෙඩා බලන්න එංගලන්තයට යයි ද දන්නේ නැහැ.

:       6       16

Prabha Tuesday, 06 February 2024 01:14 PM

පින්හාමි අන්න රජතුමා අසනීපලු .යන්නේ නැද්ද බලන්න

:       5       12

Nihal Tuesday, 06 February 2024 01:30 PM

අම්මගේ පරම්පරාව රටවලට බලෙන් පැන ජාතික වීරයන් සමූලඝාතනය කරපු ශාපයයට රජ පවුල විතරක් නොව රටේ විශාල ප්‍රමාණයක් ප- වුල් සීසීකඩ, දිට්ඨ ධම්ම වෙදනීය කර්මය කාටත් සමානයි, ගැලවීමක්ව නැත ,වර්ණ භේදය නිසාම පසුගිය වසරේ දරුවන් 30 ක්ම පිහි ඇනීම්වලින් ඝාතනය කලා, ඒ තුල අපේ රටේ අහිංසක දරුවෙකුත්

:       2       7

Senaka Tuesday, 06 February 2024 02:07 PM

ඔහුගේ දේශපාලනය කෙසේ උවත්, මා සිංහල බෞද්ධයෙකු ලෙස ඔහුට සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පිළිකාව කියන්නේ වනේ වන හතුරෙකුටවත් හැදෙන්න ඕන නැති ලෙඩක්. ඔහුත් ඇතුලුව ලෝකයේ දුක් විඳින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!

:       0       27

ගමේ එකාලා Tuesday, 06 February 2024 04:10 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, දූෂිත දේශපාලුවන්ටත් ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!

:       2       2

Rasika Tuesday, 06 February 2024 07:58 PM

මේ කමෙන්ට්ස් බැලුවහම ලංකාවේ මහජනතාව්ගේ බුද්ධි මට්ටම සහ කොයිතරම් මානසිකව පහත් මට්ටමකද ඉන්නේ කියලා පේනවා. චාර්ල්ම්ට දැන් 75ක්. අනෙක පිළිකාව මූලික මට්ටමේ නම් අවුරුදු 10ට වඩා ඉන්න පුළුවන් විශේෂයෙන් එංගලන්තය වගේ රටක... මේක ඩයනාගේ මරණයත් එක්ක තියන සම්බන්ධය මොකද්ද? ඩයනා මැරිලා අවුරුදු 25කටත් වැඩියි. ලංකාවේ මිනිස්සු මේ තරම් වෛරයකින් ඉන්නේ ඇයි?

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එළවලු ලොරි පෙරැළි අධිවේගය අවහිර වෙයි
2024 දෙසැම්බර් මස 04 111 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුඳුගහ හැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම 3 දි අද (4) අලුයම එලවලු පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ


ලියුම් බෙදන්නා හෙරොයින් සමඟ මාට්ටු
2024 දෙසැම්බර් මස 04 80 0

කොටහේන ප්‍රධාන කාර්යාලයේ ලියුම් බෙදන්නා රුපියල් ලක්ෂ 20කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.


ගිනි ගත් එක්ස්ප්‍රල් පර්ල් නැවේ තොරතුරු හිතා මතා මකලා
2024 දෙසැම්බර් මස 03 1679 0

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතා මතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බ


දකුණු කොරියාවට හමදා නීතිය පනවයි
2024 දෙසැම්බර් මස 03 3035 0

දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය.


මඩොල්සිම පාරට ගල් කුට්ටියක් පාත් වෙයි
2024 දෙසැම්බර් මස 03 638 0

මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දි අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා


වෙන්නප්පුවේ ගමක් තෙමසක් තිස්සේ යටවෙලා
2024 දෙසැම්බර් මස 03 1891 0

අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් ප


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 54 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 664 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 840 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site