IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


ජංගම දුරකතනයෙන් මුදල් වංචා කළ6ක් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ජංගම දුරකථන හිමිකරුවන්ගේ සිම්කාඩ් පත් සදහා ත්‍යාග හා මුදල් ඇති බව පවසමින් එම පිරිස වංචනිකව රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් වල තොරතුරු උපක්‍රමශීලි ලෙස ලබා ගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කල කණ්ඩායමක හය දෙනෙකු පුත්තලම කරඹ හා පාලවිය ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය හා කරඹ ප්‍රාදේශ වල පදිංචි අවුරුදු 18ත් 25 ත් අතර තදින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වු සැකකරුවන් පිරිසක් හා මෙම පිරිස මෙම ජාවාරමට යොමු කරමින් ඒ සදහා කටයුතු කල 37 හැවිරිදි මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා රැසකට අවස්ථා ගනනාවකදි බන්ධනාගාර ගතවු පාලවිය ප්‍රදේශයෙ පදිංචිකරුවෙකු බව කියයි.

කලක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සදහා අත් අඩංගුවට ගත් සැකකරුවන් පිරිසට වැඩි විශාල සංඛ්‍යාවක් මෙම ජාවාරම පුත්තලම දිස්ත්‍රික්කයෙ විවිධ ප්‍රදේශ වල සිට මේ වන විටත් රට පුරාම  ක්‍රියාත්මක කරමින් ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකක කල විමර්ශන වලදි හෙළිව තිබේ.

 



අදහස් (0)

ජංගම දුරකතනයෙන් මුදල් වංචා කළ6ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අපුරේ මහ වැව් 9ක් වාන් දමයි
2025 ජනවාරි මස 12 250 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව


දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි
2025 ජනවාරි මස 12 1460 3

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 ද


ජිමී කාටර්ට සමු දෙන්න හිටපු ජනපතිවරු පහක් එති
2025 ජනවාරි මස 12 849 1

ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල ව


දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන
2025 ජනවාරි මස 12 2345 3

රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුව


පොලොන්නරුවේ මුහුණු පොත සාදයක් වටලයි
2025 ජනවාරි මස 12 835 1

පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බ


එක්ව වැඩ කර ජය ගමු
2025 ජනවාරි මස 12 1262 12

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 146 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 529 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 281 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site