(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සඳහා ජනාධිපතිවරයා මැයි 3 සිට මැයි 6 වැනි දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපතිවරයා නැවත මැයි 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති වියට්නාමයට
පිටිගල මිලානෝ Tuesday, 29 April 2025 01:13 PM
චීනයත් ඇමරිකාවත් දෙපැත්තෙන් තියාගෙන එකකටවත් යට තොවී සහයෝගයෙන් වියට්නාමය වැඩ කරන හැටි අවධානයට ගන්න. මෙවැනි රටවල් සමග සන්ධානගත වන්න. ඔබට එය කල හැකියි.
යෝගා Tuesday, 29 April 2025 01:34 PM
කමිසෙ බොත්තම් ටික හරියට දාගෙන දත් මැදගෙන යන්න. කියන බොරුවලට දත් දුර්වර්ණ වෙලා තියෙන්න පුලුවන්
මැක්ස් Tuesday, 29 April 2025 02:03 PM
වියට්නාමය ලබා ඇති දියුණුව ඉන්පසු ශ්‍රී ලංකාවට ද උදා වනු ඇද්ද නැතිනම් වියට්නාම් ජනපති ද බොරු කීමට ඉගෙන ගෙන එම ජනතාව ද රැවටීමට කටයුතු කරාවිදැයි ලංකාවේ අපි බලා සිටිමු.
kayithan Tuesday, 29 April 2025 02:05 PM
ඔන්න දැන් කියයි මුළු ගමනටම වියදම් උනේ රු18,000 යි කියල . එකත් අඳුනන මල්ලි කෙනක් දුන්න කියයි .
අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 06:53 PM
ජාත්‍යන්තර සබඳතා නැහැ කිව්වානේ, මේ යන්නේ රටට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා අරන් එන්න හරිද බයියනේ...!